ඉස්සර මගෙ ජීවිතේ නිකන්ම නිකන් හිස් කොලයක් සුලගට පාවෙලා ගිය........
කාලයත් එක්කම ඒ හිස් කොලේ මටත් හොරෙන් ඔයා අරගෙන ගියා...
දවසින් දවස ඒ හිස් කොලේ ලස්සන ලස්සන රටා මැව්වෙ අපි දෙන්නම එකතුවෙලා...
හිටපු ගමන් ඒ රටා තරහෙන් කුරුටු ගානව, මකනවා.. ආපහු සතුටින් අදිනවා....
අන්තිමට ලස්සන චිත්‍රයක් ඇන්ද අපි දෙන්නම එකතුවෙලා..
පාට කරන්න හදනකොටම දියසායම් පෙට්ටියත් අරගෙන.. ඔයා ගියේ මගෙ හිතත් හොදටම රිද්දලා.. දැන් මගෙ ලග ඉතුරු අපි දෙන්න හිනා වෙවී.... රන්ඩු වෙවී ඇදපු චිත්‍රය විතරයි.. කදුලු වලින් පාටකරන්න මන් ගොඩක් බැලුවා.. එත් දියසායම් තිබුනානම් හොදයි කියල අනන්තවත් හිතුනා...
හ්ම්ම්ම්ම්ම්.....
අදටත් මං ඔයා එකනම් බලාගෙන ඉන්නව දියසායම් පෙට්ටියත් අරගෙන ආයෙත් අපේ චිත්‍රය හැඩකරන්න ආදරයෙන්...

E money kalekata kalin epama una