චිත්‍රශිල්පියෝ ඉන්නවද? හදිස්සියක්...

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled: අනේද කියන්නෙ..නමටනන් විත්‍ර සේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැ:baffled::baffled:

    එකනේ බන් අඩු ගානේ බල්ලෙක්වත් ඇඳල අනික් උන්ට තේරුම් ගන්න ඌ බල්ලෙකි කියල ගහගන්නවත් හැකියාවක් තිබ්බොත් ඇති !! :sorry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපි උදව්වක් විදියට මේ ත්‍රෙඩ් එක ආපහු බම්ප් කරන්න ඕනද සහෝ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මොකක්ද මනුස්සයෝ අර ක්‍රිකට් තියා කෙලින් හිට ගන්නවත් බැරි කපුගෙදර කියන එකාව උඹල ඇරියේ ? :growl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    කෝ සල්ලි දියන් $250

    bydli.png
    ma mokkda oi :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකනේ බන් අඩු ගානේ බල්ලෙක්වත් ඇඳල අනික් උන්ට තේරුම් ගන්න ඌ බල්ලෙකි කියල ගහගන්නවත් හැකියාවක් තිබ්බොත් ඇති !! :sorry:

    අනේද කියන්නෙ.. බල්ලෙක් ඇන්දොත් නරියෙක් වෙනවා. නරියෙක් ඇන්දොත් බල්ලෙක් වෙනව..අන්තිමට නරියා ඇදල බල්ල කියල දානවා..බල්ල ඇදල නරියා කියල දානව..
    බල්ලා නරියා වෙනවා නරියා බල්ලා වෙනවා.:baffled::baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොකක්ද මනුස්සයෝ අර ක්‍රිකට් තියා කෙලින් හිට ගන්නවත් බැරි කපුගෙදර කියන එකාව උඹල ඇරියේ ? :growl:

    ඕවා මෙහෙම් ප්‍රසිද්දියෙ කියන එක හරි නෑ බන්,18 අහන්න තියන ඔක්කොම අහපන්:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි උදව්වක් විදියට මේ ත්‍රෙඩ් එක ආපහු බම්ප් කරන්න ඕනද සහෝ

    වැඩක් නැතිමනන් කාලය නිකන් කා දමනවා නන් බම්ප් කරපන්:shocked::yes:;)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ ටැග් 4ක් සෙට් වෙලා ඒ පොඩ්ඩට,මට ලැගාව සැකයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා මෙහෙම් ප්‍රසිද්දියෙ කියන එක හරි නෑ බන්,18 අහන්න තියන ඔක්කොම අහපන්:baffled:

    රත්නයා ජවුසන් නැටුවේ නැත්නම් අහන්න පුළුවන් වෙයි :shocked:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;12297735 said:
    සොරි මචන් දන්න කෙනෙක් නෑ.......

    BuMp

    ‍තෝ මේක අස්සෙත් ආවද!මෙහෙවර....දනගහපිය