Captain ජැක් ස්පැරෝ;12297774 said:පල ඩෝ යන්න![]()

අඩෝ ටැග් 4ක් සෙට් වෙලා ඒ පොඩ්ඩට,මට ලැගාව සැකයි
දෙකක් මගේ දෙකක් උඹේ !!![]()
oya hakiyawen bindak pamani
umbata linda pamani
![]()

බඩුම තමා......!! 

හැමෝටම දෙන්නන් ජම්බු කිය කිය ඉන්න ජම්බු පාල ජවුසන් පප්පෙක්ද බන්??රත්නයා ජවුසන් නැටුවේ නැත්නම් අහන්න පුළුවන් වෙයි![]()
අනේ පල යන්නඑහෙනම් ලැහැස්ති වෙයන් ගස් අවලමා,අද තොගෙ ත්රෙඩ් සේරම කනවා![]()
එකනේ බන් උඹල වගේ බත් කන හරක්ට තැන දීල මම පැත්තකට වෙලා ඉන්නේ !!![]()

හික්ස්.....හැමෝටම දෙන්නන් ජම්බු කිය කිය ඉන්න ජම්බු පාල ජවුසන් පප්පෙක්ද බන්??

Captain ජැක් ස්පැරෝ;12297735 said:සොරි මචන් දන්න කෙනෙක් නෑ.......
BuMp


මට දැන් උඹත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.......හිටපියකො![]()

මූ හත්පොලේ ගාගන්න පොරක්ද බන්![]()


ඕවා මෙහෙම් ප්රසිද්දියෙ කියන එක හරි නෑ බන්,18 අහන්න තියන ඔක්කොම අහපන්![]()

තරි අංකල්, එහෙනම් 18 වෙනිදට අපේ ගයියට දෙමුද ජම්බු.....!! 

Captain ජැක් ස්පැරෝ;12297854 said:මට දැන් උඹත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.......
අපිට වැඩ තියනවා.......
තෝ ඔෆිස් එක අතු ගාලා ඉවරද?
ටැග් ප්රමානය ක්රමයෙන් ඉහල යන බවක් පෙනීයනවා

