චිත්‍ර අදින බඩු..

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    චිත්‍ර අදින බඩු(පෝස්ටර් colors,පින්සල්,දේව රූප අදින canvas රෙදි) කොලඹ කොටුවෙන් අඩුවට ගන්න තියෙන්නේ කොහෙද..පීපල්ස් පාර්ක් එකේ නෑ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    chithrayak anda anda hitapu hot baduwak balanna aawe mama. ehema ekak nemei wage thiyenne
    EfKRsdJXoAEB26o.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    chithrayak anda anda hitapu hot baduwak balanna aawe mama. ehema ekak nemei wage thiyenne

    සිරාවට :baffled:

    චිත්‍ර අදින බඩු(පෝස්ටර් colors,පින්සල්,දේව රූප අදින canvas රෙදි) කොලඹ කොටුවෙන් අඩුවට ගන්න තියෙන්නේ කොහෙද..පීපල්ස් පාර්ක් එකේ නෑ
    ගුණසේන එකෙත් තියනවා. තව ඊට වඩා හොද තැන ඇති ඕවටම
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොටුවේ ඉදන් මල්වත්ත පාරේ යනකොට දකුණට තියෙන පලවෙනි හරස් පාරේ තියෙන්නේ stationary items ඒකෙ බලන්න.පාරේ නමනම් දන්නේ නෑ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    චිත්‍ර අදින බඩු(පෝස්ටර් colors,පින්සල්,දේව රූප අදින canvas රෙදි) කොලඹ කොටුවෙන් අඩුවට ගන්න තියෙන්නේ කොහෙද..පීපල්ස් පාර්ක් එකේ නෑ
    "Plate " near the Tea Board gall road