චිත්‍ර අදිමුද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චිත්‍ර අදිමුද?

    78676280_162719198455952_4843627944767127552_o.jpg

    https://m.facebook.com/nibbasworld9/
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    :no::no:
    දකින දකින හැම එකේම චිත්‍ර අඳින්න යන්න එපා යකෝ තාප්පවල ලස්සනට චිත්‍ර අඳින එක හොඳවැඩක් උනාට හැමතැනටම ඒක ගැලපෙන්නෙ නෑ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔක සිම්බල් එකක් බ0 ඔකේ ඇන්දොත් ල0කාවට තියෙන නෙචර් ඩෙස්ටිනෙශන් එකක් නැති වෙනවා ..
    උබේ ලබ්බේ චිත්‍ර ඇදගනින්කො ඔච්චර ආසනම් :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක සිම්බල් එකක් බ0 ඔකේ ඇන්දොත් ල0කාවට තියෙන නෙචර් ඩෙස්ටිනෙශන් එකක් නැති වෙනවා ..
    උබේ ලබ්බේ චිත්‍ර ඇදගනින්කො ඔච්චර ආසනම් :P
    Ubata kiyala ada ganna enawalu onna
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකතුවෙලා වැඩක් කරනකොට මෝඩ මාසිකත්වය නිසා ගෝටා ට ක්‍රෙඩිට් එක යනවා කියලා අමුම අමු කුහකත්වයෙන් බැනලා හෑල්ලු කරලා තිබ්බා ගොඩක් ය සිස්ටම් චේන්ජ් කරන්න දගලපු %3 ඇපල් මන්ද මානසික ඩයල් සිස්ටම් එක ඇත්තටම චේන්ජ් වෙනකොට මුන්ට දිරෝගන්න බැරුව ඇති

    සුවර් එකට මේ පේජ් එකත් %3 ඇපල් කාරයෙක්ගේ හරි සිස්ටම් චේන්ජ් කරන්න දගලපු සිරිකොතේ වහලේක්ගේ වෙන්න ඔනී

    නැත්නම් මු අමුම අමු මෝඩයෙක්
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔක සිම්බල් එකක් බ0 ඔකේ ඇන්දොත් ල0කාවට තියෙන නෙචර් ඩෙස්ටිනෙශන් එකක් නැති වෙනවා ..
    උබේ ලබ්බේ චිත්‍ර ඇදගනින්කො ඔච්චර ආසනම් :P

    :yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :no::no:
    දකින දකින හැම එකේම චිත්‍ර අඳින්න යන්න එපා යකෝ තාප්පවල ලස්සනට චිත්‍ර අඳින එක හොඳවැඩක් උනාට හැමතැනටම ඒක ගැලපෙන්නෙ නෑ
    Oke admin 2000 passe ekek :rofl:
    ඔක සිම්බල් එකක් බ0 ඔකේ ඇන්දොත් ල0කාවට තියෙන නෙචර් ඩෙස්ටිනෙශන් එකක් නැති වෙනවා ..
    උබේ ලබ්බේ චිත්‍ර ඇදගනින්කො ඔච්චර ආසනම් :P
    MN nwei yko
    Ubata kiyala ada ganna enawalu onna
    :rofl:
    කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකතුවෙලා වැඩක් කරනකොට මෝඩ මාසිකත්වය නිසා ගෝටා ට ක්‍රෙඩිට් එක යනවා කියලා අමුම අමු කුහකත්වයෙන් බැනලා හෑල්ලු කරලා තිබ්බා ගොඩක් ය සිස්ටම් චේන්ජ් කරන්න දගලපු %3 ඇපල් මන්ද මානසික ඩයල් සිස්ටම් එක ඇත්තටම චේන්ජ් වෙනකොට මුන්ට දිරෝගන්න බැරුව ඇති

    සුවර් එකට මේ පේජ් එකත් %3 ඇපල් කාරයෙක්ගේ හරි සිස්ටම් චේන්ජ් කරන්න දගලපු සිරිකොතේ වහලේක්ගේ වෙන්න ඔනී

    නැත්නම් මු අමුම අමු මෝඩයෙක්
    :rolleyes:
    කැමා කරමු මෙක
    :no::no: oke chithra adina ekamam hari na

    Adimu bn
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    JVP socrates la tharahin pupurana eha gedara antila wage kiyala post ekak tibba. eka nan hariyata hari. 3% kuhakayo set eka. :lol::lol:
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    කඩවත bypass එකේ බිංගේ ඇතුලෙත් අන්න කොල්ලෝ කෙල්ලො චිත්‍ර අදිනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹව අල්ලගෙන මොකේට හරි තියල ගැටගහල නිරුවත් කරල ඇඟ පුරාම චිත්‍ර අඳින්න ඕනෙ :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කඩවත bypass එකේ බිංගේ ඇතුලෙත් අන්න කොල්ලෝ කෙල්ලො චිත්‍ර අදිනවා
    :yes:
    owage chithara andinna gehin guti kanna wenne.
    Na ghanne na bn
    Debaru aninwa
    උඹව අල්ලගෙන මොකේට හරි තියල ගැටගහල නිරුවත් කරල ඇඟ පුරාම චිත්‍ර අඳින්න ඕනෙ :yes:
    ආසා ඇති නෙ මන් හෙලුවෙන් ඉන්නවා බලන්න
    8410118b14cf73efd123457cac44894e.jpg

    :yes:මූ ජෙප්ප..

    යට ලින්ක් එක බලාපල්ලා සොන්නලුහ්:dull:
     
    Last edited: