චිත්‍ර අඳින්න උදව් කරන දිමියෝ
Iantha Naicker කියන චිත්‍ර ශිල්පිනිය තමන්ගේ චිත්‍ර සම්පුර්ණ කරගන්න දිමියන් යොදාගෙන තියෙනවා...
අවශ්‍ය තැන් වලට සීනි දාලා තමයි මේ විදියට දිමියන් රඳවාගෙන තියෙන්නේ...
හැබැයි ඉතින් මේක ලේසි දෙයක් නෙමෙයි, මොකද දිමියෝ එක තැනක ඉන්නේ නෑනේ...
ඉතින් ඇය කිහිප වරක්ම උත්සහ කරලා තමයි චිත්‍රයට නියම හැඩරුව ආවට පස්සේ මේවා ඡායාරූප ගත කරලා තියෙන්නේ..
අවශ්‍ය තැන් වලට සීනි දාලා තමයි මේ විදියට දිමියන් රඳවාගෙන තියෙන්නේ... හැබැයි ඉතින් මේක ලේසි දෙයක් නෙමෙයි, මොකද දිමියෝ එක තැනක ඉන්නේ නෑනේ...
ඉතින් ඇය කිහිප වරක්ම උත්සහ කරලා තමයි චිත්‍රයට නියම හැඩරුව ආවට පස්සේ මේවා ඡායාරූප ගත කරලා තියෙන්නේ..