චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් ඕනේ චිත්‍ර ටිකක් ඇඳ ගන්න. 
ඇඳපු චිත්‍ර ටිකක් මේකට අප්ලෝඩ් කරන්න හරි පුලුවන්නම් මට ලේසියි සෙට් වෙන කෙනෙක් තෝර ගන්න. Illustrator වලින් ඇඳලා දෙන්න පුළුවන්නම් තවත් හොඳයි. හැබැයි ලොකු වැඩ ටිකක්නම් නෙවෙයි ඒක නිසා ලොකු ගණන් ඉල්ලන්නනම් එපා. මේ වැඩේට අමතරව තව වැඩ ලැබෙන්නත් පුළුවන් වැඩේ කරන කෙනාට.
මේ Version එකේ Reps දෙන්නනම් බෑ දන්න විදියට.