චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,931
    10,176
    113
    චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් ඕනේ චිත්‍ර ටිකක් ඇඳ ගන්න. :yes:
    ඇඳපු චිත්‍ර ටිකක් මේකට අප්ලෝඩ් කරන්න හරි පුලුවන්නම් මට ලේසියි සෙට් වෙන කෙනෙක් තෝර ගන්න. Illustrator වලින් ඇඳලා දෙන්න පුළුවන්නම් තවත් හොඳයි. හැබැයි ලොකු වැඩ ටිකක්නම් නෙවෙයි ඒක නිසා ලොකු ගණන් ඉල්ලන්නනම් එපා. මේ වැඩේට අමතරව තව වැඩ ලැබෙන්නත් පුළුවන් වැඩේ කරන කෙනාට. :cool:
    මේ Version එකේ Reps දෙන්නනම් බෑ දන්න විදියට.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මෙන්න මම සාම්පල් එකක් දැම්මා. හොදද බලල කියන්න. සල්ලි නම් නැතත් කමක් නෑ.
    chitra.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,931
    10,176
    113
    දෙන ගානයි වැඩෙයි දාපං. එතකොට කට්ටිය එයි.
    චිත්‍ර අන්දවාගෙන නෑනේ මීට කලින්. ඒකයි වැඩේ කතාකරගන්න එකෙක් සෙට් කරගන්න හැදුවේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මට අඩුවට ඇඳලා දෙන්න මම තව වැඩ සෙට් කරන්නම්. 😂😂
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    me mama andapuwa set nam kiyapan.....ekak 2000/=mewa ande mawbima pattareta....View attachment 107094

    මම මේ ඔයාගෙන් අහන්න හිටියේ අර හතර වෙනි පින්තුරේ හොරු හතලිහ කෝ කියල ??? පස්සේ දැක්ක රාජසිංහ කියල නමක්. ශොරි වෙන්න ඕන...
     
    • Haha
    Reactions: suranga_87