චිත්‍ර ශිල්පීන්

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
චිත්‍ර ශිල්පීන්

කට්ටිය මම මගේ GF ගේ birthday එකට අතින් ඇදපු එයාගේ චිත්‍රයක් දෙන්න හිතාගෙන ඉන්නෙ කොලබ හරි ඒ අවට හරි මට එහෙම චිත්‍රයක් ඇදගන්න පුලුවන් කව්ද ඉන්නේ ඒ වගේම ගනන් කොහොමද කියල දැනගන්නත් ඕන
දන්න කෙනක් ඉන්නවනන් මට උදව්වක් දෙන්න
thanx all