*චින්තනය*

Apr 27, 2012
29
14
0
ඔයාට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නැත්නම් මිනිස්සු අහයි කව්රුත් නැද්ද කියල.එහෙම ඉන්නවනම් මිනිස්සු අහයි බඳින්නේ නැද්ද කියලා.
ඊට පස්සේ බැන්දයි කියමුකෝ ,ඔහම ඉන්නකොට මිනිස්සු අහයි ආ! දැන් ළමයෙක් නැද්ද කියලා.ලමයකුත් ඉන්නවා කියමුකෝ එතකොට අහයි එක ලමයයි නේද ඉන්නේ කියල.

...අපිට වඩා රටේ ලෝකේ එවුන් අපි ගැන හොයනවා
 
  • Like
Reactions: abeweera