චින්තන ධර්මදාස රෙද්ද Left

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මිනිහා යමක් කමක් නොදන්නවාමත් නෙවේ. හැබැයි අර උඩ කියලා තියෙනවා වගේ සෙක්ස් කතා ටික නම් තරා බර ඇරලා ගන්න එක හොඳයි. ඔයිට වඩා හොඳට ලියන එවුන් අනන්ත හිටියා/ඉන්නවා. හැබැයි කවුරුවත් එතනින් ඉස්සරහට ගියේ නැහැ. මිනිසා ඒ අතින් ෆෝවර්ඩ්. දැන් මාකට් එකක් හදාගෙන ඉන්නවා ඒකටම හරියන බේස් එකක් එක්ක.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,740
    9,068
    113
    මට නම් චින්තනයට වටකරගෙන නෙලපු විදිහ ගැන අමුත්තක් තියෙනව. කාලයක් තිස්සෙ අරුත් එක්ක තියාගෙන හිටි මලක් කවර් කරගත්ත කියල තමා හිතුනෙ.

    ඔය කේස් පටන් ගන්නෙ මූ පොඩි කාලෙම ස්ව්‍යං වින්දනය කලාය කාන්තාවො ගැන ආකර්ශණයක් තිබ්බය කියන කතා කියපු නිසානෙ. එතන එක බූමර් ඩොකෙක් කියනව පොඩි වයසෙන් ලිංගික ආසාවල් එන්නෙ නෑ, පෙර සම පස්සට ඇදගන්නවත් බෑ කියල. මේව වෙන්න බැරි දේවල්ද කියපන්. අනිත් අය ගැන නම් දන්නෙ නෑ මන් නම් මට මතක ඇති කාලෙ ඉඳන් වල්. ඒත් එක්කම ටිකක් ඉන්ට්‍රොවර්ටඩ්. ස්ව්‍යං වින්දනය කලෙත් පොඩිම වයසකින්. පුරුෂ ලිංගය පාවිච්චි කරගන්න ඔය කියනව වගේ ගැටලු තිබ්බෙත් නෑ. මන් හිතන්නෙ ගොඩක් කොල්ලො මෙහෙම තමා.

    අනිත් එක මේ ලියමනේම කොයිතරම් කාලකන්නි විදිහට හින්ට් ගහල තියෙනවද...

    //'ක්ලාස් ටීචගෙන් හරියට කරදරයි_ මන්ද බුද්ධිකය කියලත් බනිනවලු- මෙහෙම අපහාස විඳ විඳ ඉන්න බෑ කියල.//

    ...මේක ඔතනට අදාළ වෙන්නෙ කොහොමද? මේ ලියන එකා ලියල තියෙන්නෙත් දෙන්නම් බැස්ටිය කියල. ඔය වගේ කොටස් ගොඩක් තියෙනව ඕකෙ.

    මම චින්තනව පෞද්ගලිකව දන්නෙ නෑ ඒ නිසා ඌ කියන කතා ඇත්තද නැත්තද කියන්න යන්නෙ නෑ. ඒත් ඕව බොරු, රියැලිස්ටික් නෑ කියාගෙන පුදුම වෙන උන්නම් අනේ මන්දා. පොඩි වයසින් වල් වෙන්න පුලුවන් පිරිමි ගෑනු දෙගොල්ලොම.
     
    Last edited:

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මිනිහා ඉතින් පොඩි කාලෙ හිර කරන් හිටපුවා එළියට දාන විදිය ඕක වෙන්න ඇති.. අපිට උනත් පොඩි කාලෙ ඔය වගේ සමහර සිතුවිලි ආවට එව්වා ඔස්සෙ ඔච්චර ගිහින් නෑනෙ..මූ එහෙම ගිහින් දැන් උගෙ පොත් වලින් එලියට එන්නෙ කාලයක් තිස්සෙ ඔළුවෙ process වෙවී තිබ්බ දේවල් වෙන්න ඇති. ඒක ඉතින් මිනිහාගෙ විදිය..සමහර විට ප්‍රතිකාරත් උවමනා ඇති..ඒක මානුෂීයයි.. හැබැයි ඉතින් ඔය කියන එවා මහා දාර්ශනික මෙව්වා කියන් ඔළුව උඩ තියන් යන එකනෙ වැඩේ සමහරු.:lol:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අපෙත් ඉස්කෝලේ කාලේ යාලුවෝ ඉන්නවා ඒ කාලේ මෙහෙම කලා අරම කලා කියලා පෝස්ට් දාන.ඒවා දැක්කම හිතෙනවා අපි ඒ කාලේ කෝමා එකකද හිටියේ කියලා.ඉස්කෝලේ ආවම වාඩි උන පුටුවෙන් නැගිට්ට නැති උන් දාන පෝස්ට් වලට කියන්න දේවල් ආවත් මුකුත් නොකියා ඉන්නේ උන් එහෙම පෝස්ට් එකක් හරි දාලා ඒ කාලේ ගත්තේ නැති ආතල් එකක් දැන් හරි ගන්න නිසා.
    ඉස්කෝලේ මීයෝ වගේ ඉදල කැම්පස් ගිය උන් තමා වැඩියෙන්ම. ලගදි එකෙක් මගෙන් අහනව ඇයි බං උඹ වැඩිය කතාකරන්නෙ නැත්තෙ ඉස්සර අපි ෆිට් එකේ හිටියනෙ කියල. මං කිව්ව යකෝ ඉස්සර ෆිට් එකේ ඉන්ඩත් උඹ ඒ දවස්වල උගුඩුව වගේ බලන් හිටිය මිසක් අපිත් එක්ක කතා කරායැ කියල
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    හෑලි ලියනකොට වෙච්ච ඇත්ත සිද්දිය 100% ක් ලිව්වොත් බල්ලෙක්වත් ඕක කියවන්නේ නෑ..ඒක නිසා අතින් දලා තමයි ලියන්නේ.උබලා දැන ගන්න ඕනි ඒවගේ තාර බර ඇරලා කියවන්න.නැත්තං අත ඇරලා නිකන් ඉන්න.අනේ අර හෑල්ලා මෙච්චරක් ඇත්ත මෙච්චරක් පච කියලා කෑගහලා වැඩක් නෑ.ඒක චින්තන දර්මදාසටත් එකයි.ඌට ගහලා මේ හෑල්ල ලියපු එකාටත් එකයි,සන්නස්ගලටත් එකයි,මහාවංශේ ලියපු එකාටත් එකයි

    බොරු කියවනවා කියල ඔහොමත් බොරු කියවන්න පුලුවන්ද බන්. අනික මුගේ කතා වල තාර බර අරියහම මොකුත් නෑනේ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මුන් තාම ජිවත් වෙන්නෙ කොල අතුඅදින්නත් කලින් පරිනාමයෙ රාමපිතකස් මුලවධියෙ.තාම හෝමෝ නියෙන්ඩතාල්ටවත් කිට්ටුනෑ. නූගත් වානර සෙට් එකක්.මූ,හදගම,උගෙ ගෑනි වගේ එව්වො හිතන්නෙ මිනිහෙක් වෙලා කරන්න පුලුවන් එකම ලොකුම හපන්කම වැඩිම ගානකට ඩේලි xක xක යන එකයි කියල.

    මුල්යුගයෙ වානරයො ඔක්කොම මේවගෙ එකම ටයිප් උනානම් අපිත් තාම හෙලුවෙන් කැලෑ අස්සෙ තාම. මනසෙන් කරන දේවල්,නීතිය,නවනිර්මාන,ගුවන්යාන තාක්ශනය,විදුලිය,වාහන,ඉන්ටනෙට් වෛද්ය විද්යාව කියන දේවල් එකක්වත් නොවෙන්න තිබ්බ මේවගෙ මුන්ගෙ මොලවල් වලට තේරෙන්නෙ සෙක්ස් විතරක්ම උනානම්. මුන් ඇමීබාවන් ටත් අන්ත පට්ට නොදියුනු අමුතුම සත්තු කොටසක්. පොඩ්ඩක් හරි හෙලුව වැහෙන රෙදි කෑල්ලක් අදින නිසයි වෙනස තියෙන්නෙ
    ඈ බං හඳගමයා එක්ක උඹට තියෙන් ඇරියර්ස් එක මොකක්ද? හඳයා එහෙම ප්ලේ බෝයි කෙනෙක් කියන ඉමේජ් එක ප්‍රොමෝට් කොරනව මං නං දැකලා නෑ. අන්තිමට හඳයයි/ ජනක කුඹුකගේ කරන යූ ටියුබ් විඩියෝ එකේ ඌ මං හිතන්නේ ඉතාම වැදගත් දේවල් ටිකක් කියනව.

     
    • Like
    Reactions: lodbrok