චිනේ කන්න වගේ යන්නේ | Covid origin: Why the Wuhan lab-leak theory is being taken seriously

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බයියෝ ගොඩකට ඉංගිරිසි බැරි නිසා (මුන්ගේ ජාතිය නාලිකාව ITN, Cnews) ඔක්කොම නැති උනත් වැදගත් ටික කියන්නම්,

    මේකේ හැටියට මේක ආපු කලේ ගොඩක් මිනිස්සු හිතුවේ මේක අවේ වව්ලන්ගෙන් මිනිසුන්ට කියලා, තව අතරමැදි සතෙක් හරහා (නිකන් බැසිල් වගේ), හැබැයි trump කාරයා ඉස්සර ඉඳලම කිව්වා මේක චිනේ වැඩක් කියලා, කොහොම හරි ඔක්කොම වෙන අතරේ WHO උනත් චීනෙට පක්ෂව තමයි මේකේ වැඩ කරේ කියලා කියන්නේ,

    හරියටම අවුරුද්දකට පස්සේ, එක journal එකක් සඳහන් වන විදියට, හරියටම චිනේ උන් මේක declare කරන්න කලින් ඔය කියන wet market එක ළඟ තියන උන්ගේ වයිරස් ගැන පරීක්ෂණ කරන විද්‍යාගාරයක සෙට් එකක් එකපාරටම අසනිස වෙලා (බඩේ අමාරුවක් නෙවෙයි) තියනවා, උන්ට තිබිලා තියන්නෙත් වුහාන් වයිරස් එකේ ලක්ෂණ, ඉතින් අලුත් theory එකේ හැටියට මුන්ගේ වරදක් නිසා මේක leak උනා කියලා තමයි කියන්නේ, කොහොමත් මේ අවුරුද්දේ මුල WHO ට කරන්න දෙයක් නැති කමට කරපු investigation එක මේකේ මේ theory එක වෙන්න බැරි ගානට දානවා, පිටු ගොඩක් තියන රිපෝට් එකක පිටු තුන හතරක් විතරක් එක ගැන සඳහන් කරලා අන්තිමට කියනවා නිගමනයකට එන්න බැහැ මේකේ ගොඩක් විස්තර නැති නිසා කියලා, ඊට අමතරව scientists ලා කියනවා චිනේ ගොඩක් විස්තර දුන්නේනැ කියලා

    කොහොම හරි දැන් මේක අයෙත් පත්තු උන හේතුව උඩ චීන පකයලා අයෙත් වෙනම කතන්දර කියනවා , මේක අවේ වුහාන් වලට ආනයනය කරපු මස් වගයකින් කියලා, ඉස්සර ඕකුන් කිව්වා මේක ඇමරිකාවේ වැඩක් කියලා දැන් එක අමතකයි එකට වෙන වෙන ලබ්බ වල් කියනවා, හැබැයි මුන් අයෙත් investigation එකක් කරන්න දෙන්නේ නැති පාටයි,

    කාලකන්නි චීන පකයලා, හා උන්ට පුක දෙන බයියලා එකට තියලා පුකේ අරින්න ඕනි

    NEWS BBC.jpg

    https://www.bbc.com/news/world-asia-china-57268111
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කාගෙන්ද බං චීනෙ කන්න යන්නෙ?? NATO??
    ඉල්ලගෙන කන්නේ
    බලපන් ආර්ථික ගේමක් ගියොත්, ඉන්දියාව, US, EU එකට සෙට් වෙලා කෙලවන හැටි, රුසියාව කොහොමත් එන්නේ නැ, බංගලි , අපි , අප්‍රිකාව තමයි උන්ට ඉන්නේ, මරාගන්න ඕනි නැ බලපන්කො
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉල්ලගෙන කන්නේ
    බලපන් ආර්ථික ගේමක් ගියොත්, ඉන්දියාව, US, EU එකට සෙට් වෙලා කෙලවන හැටි, රුසියාව කොහොමත් එන්නේ නැ, බංගලි , අපි , අප්‍රිකාව තමයි උන්ට ඉන්නේ, මරාගන්න ඕනි නැ බලපන්කො
    Ricky Gervais Laughing GIF
     
    • Haha
    Reactions: incest_cult

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    බයියෝ ගොඩකට ඉංගිරිසි බැරි නිසා (මුන්ගේ ජාතිය නාලිකාව ITN, Cnews) ඔක්කොම නැති උනත් වැදගත් ටික කියන්නම්,

    මේකේ හැටියට මේක ආපු කලේ ගොඩක් මිනිස්සු හිතුවේ මේක අවේ වව්ලන්ගෙන් මිනිසුන්ට කියලා, තව අතරමැදි සතෙක් හරහා (නිකන් බැසිල් වගේ), හැබැයි trump කාරයා ඉස්සර ඉඳලම කිව්වා මේක චිනේ වැඩක් කියලා, කොහොම හරි ඔක්කොම වෙන අතරේ WHO උනත් චීනෙට පක්ෂව තමයි මේකේ වැඩ කරේ කියලා කියන්නේ,

    හරියටම අවුරුද්දකට පස්සේ, එක journal එකක් සඳහන් වන විදියට, හරියටම චිනේ උන් මේක declare කරන්න කලින් ඔය කියන wet market එක ළඟ තියන උන්ගේ වයිරස් ගැන පරීක්ෂණ කරන විද්‍යාගාරයක සෙට් එකක් එකපාරටම අසනිස වෙලා (බඩේ අමාරුවක් නෙවෙයි) තියනවා, උන්ට තිබිලා තියන්නෙත් වුහාන් වයිරස් එකේ ලක්ෂණ, ඉතින් අලුත් theory එකේ හැටියට මුන්ගේ වරදක් නිසා මේක leak උනා කියලා තමයි කියන්නේ, කොහොමත් මේ අවුරුද්දේ මුල WHO ට කරන්න දෙයක් නැති කමට කරපු investigation එක මේකේ මේ theory එක වෙන්න බැරි ගානට දානවා, පිටු ගොඩක් තියන රිපෝට් එකක පිටු තුන හතරක් විතරක් එක ගැන සඳහන් කරලා අන්තිමට කියනවා නිගමනයකට එන්න බැහැ මේකේ ගොඩක් විස්තර නැති නිසා කියලා, ඊට අමතරව scientists ලා කියනවා චිනේ ගොඩක් විස්තර දුන්නේනැ කියලා

    කොහොම හරි දැන් මේක අයෙත් පත්තු උන හේතුව උඩ චීන පකයලා අයෙත් වෙනම කතන්දර කියනවා , මේක අවේ වුහාන් වලට ආනයනය කරපු මස් වගයකින් කියලා, ඉස්සර ඕකුන් කිව්වා මේක ඇමරිකාවේ වැඩක් කියලා දැන් එක අමතකයි එකට වෙන වෙන ලබ්බ වල් කියනවා, හැබැයි මුන් අයෙත් investigation එකක් කරන්න දෙන්නේ නැති පාටයි,

    කාලකන්නි චීන පකයලා, හා උන්ට පුක දෙන බයියලා එකට තියලා පුකේ අරින්න ඕනි

    View attachment 127468

    https://www.bbc.com/news/world-asia-china-57268111
    මොනා වුනත් නඩු දාන්න බැ.ලොකේ නිති තියනවා. පැන්ඩමික් එකකදි ඔරිජින් එකට මුක්තිය දෙනවා
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මොනා වුනත් නඩු දාන්න බැ.ලොකේ නිති තියනවා. පැන්ඩමික් එකකදි ඔරිජින් එකට මුක්තිය දෙනවා
    but they can for not being transparent and supportive Machan ! they have published fake only even with the numbers at initial stage
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අම්මගේ පුකත් එකක්ම bump කරපන් මතක ඇතිව
    උදේ ඉඳන් ෆොටෝ ඵඩිට් කර කර මේකෙම කාලෙ කනකොට මම නම් දැනගත්ත තෝ අමු පිස්සෙක් කියලා..බයියොන්ටයි චීනෙටයි බැණ බැණ කාලෙ කන කාලකන්නි මූසලයා.ගිහින් බෙහෙතක් ගනින්.:lol:

    cray GIF
     
    • Haha
    Reactions: boka1979

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උදේ ඉඳන් ෆොටෝ ඵඩිට් කර කර මේකෙම කාලෙ කනකොට මම නම් දැනගත්ත තෝ අමු පිස්සෙක් කියලා..බයියොන්ටයි චීනෙටයි බැණ බැණ කාලෙ කන කාලකන්නි මූසලයා..:lol:
    actual පිස්සා කොහොමත් අනිත් උන්ට පිස්සා කියනවා

    අපි අර සිරි ලංකාව කියන රටේ අපේ ගොනෙක් ව දාන්න ඕනි අපේ ජරාව කන්න (1).jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    d
    but they can for not being transparent and supportive Machan ! they have published fake only even with the numbers at initial stage
    They fucked the entire world.... I said this in early 2020. Many imbeciles in here accused me of being Trump's agent. I don't think these idiots have ever visited China. I have been there thrice and visited remote villages that are really pathetic.
    You talk about transparency... China has been referred to as the "Empire of Lies" since the dawn of history. What transparency you expect. :(

    PS; I do have a lot of Chinese friends who communicate with me privately.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මමත් මුල ඉඳලාම ඔය මතෙම තමා හිටියෙ .සමහරක් උන් මෙව්වා කොන්ස්පිරසි තියරීස් කියලා කන්ඩෙම් කරා .
    ට්‍රම්ප් කාරයා මන් කැමති චරිතයක් නෙමෙ .එත් චීනෙ සම්බන්ධ ප්‍රතිපත්ති වලට මන් එකඟයි .
    ට්‍රම්ප් පුන පුනා කිව්වා චයිනීස් වෛරස් කියලා.

    ඔනි එකෙක්ට තෙරෙනවා ඔච්චර ජනගහනය වැඩිම රටෙ මේක ලස්සනට කන්ට්‍රොල් වෙලා උන්ට ගේමට ඉන්න රටවල් සෙරොටම කෙල වෙනකොට චූදිතයා කවුද කියන එක .

    ට්‍රම්ප් ගේ ට්‍රේඩ් වොර් එකෙන් චීන්නුන්ට සැහෙන්න රිදුනා .
    හැබැයි අනික් අතට බටහිර උන්වත් විස්වාස කරන්න අමාරුයි මේ වෙලාවෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Yes ... There are so many a!@#lickers paid by the Chinks... Their voices means nothing.. The truth will surface soon.
     
    • Like
    Reactions: Champ HB

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Yes ... There are so many a!@#lickers paid by the Chinks... Their voices means nothing.. The truth will surface soon.
    තොපි වගේ සුද්දගෙ පස්ස ලෙවකන උන්ට ගෙවන්නෙ කවුද දන්නෑ..අනේ පල මී හරකෝ යන්න.ලෝකෙම කාපු සුද්දට පුක දෙන සක්කිලි.දැන් නිකන් සුද්දො උපාසකයෝ වගේ තමා කථාව.BBC කියන්නෙ හරිම අැත්ත..අපි නොදන්න BBC.චීනෙ ඕකුන්ව ban කරපු පලිය දැන් ගන්නෙ පච වපුරලා..😅😅 .