චිනේ ගැන දැන ගන්න!

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    cg.jpg

    Winston Frederick Sterzel, also known by his YouTube pseudonym SerpentZA, is a South African vlogger and video producer. He has lived in Shenzhen in the Guangdong province of China for 14 years and later moved to Los Angeles in early 2019.

    මම මේකේ දාන්නේ ටිකක් නරක දේවල් විතරයි... නමුත් මෙයාගේ channel එකට යන්න. එකේ හොඳ නරක හැම දේම පැහැදිලිව විස්තර කරලා ඇති. චීනය අපිට නොපෙන්වන බොහෝ දේවල් රට ඇතුලේ සිද්ද වෙනවා. මේ video වලින් චීනය කියන්නේ මොන වගේ රටක්ද කියන එක ගැන පැහැදිලි විතරයක් දැන ගන්න ඕගොල්ලන්ට පුළුවන්. යම් දවසක යම් හේතුවකට චීනෙට යන්න සිද්ද වුනොත්, මේ විස්තර ඕගොල්ලන්ට උපකාර වෙයි අමාරුවේ නොවැටී ඉන්න. අනික මේ දේවල් දන ගැනීම ලංකාවේ අයට කාලින වශයෙන් ද වැදගත් වෙන දෙයක්. ඇයි කියන්න ඕගොල්ලෝ හොඳටම දන්නවා නේ? ඒ නිසා හැමෝම බලන්න. මේ channel එකේ ඔක්කොම ඒවා මම බලලා නෑ.. ඒ නිසා සැහෙන්න දේවල් ඇති! ඕගොල්ලන්ට හම්බවෙන වැදගත් කියලා හිතෙන video post කරන්න.

    His Channel:
    https://www.youtube.com/c/serpentza/videos

    ------------------------------------------------------
    ප.ලි:
    සමහරු හිතාගෙන ඉන්නේ මම මේ මේ චිනේ ගැන දැනගන්න දාන්නේ ඇමරිකාවට කඩේ ගිහින් ඇමරිකාව හොඳයි කියන්න කියලා. යකෝ චිනේ ගැන දැනගන්න දාන්නේ චිනේ ගැන දැන ගන්න. වෙන උපකල්පන කොරන්න නෙවේ! මේක වෙලා තියෙන්නේ මේ premium කඩේ යෑම නිසා. මිනිහෙක් මොකක් හරි එකක් දාපුවම ඒක ඇත්තද නැත්තද බලනවා නෙවේ වෙන එකෙක්ට කඩේ යනවා කියලා හිතන්නේ! ඔය කඩේ යන මානසික තත්වෙන් මිදියලා බන්.. නිකන් මෝඩයෝ වෙන්න එපා. මේ දැම්මේ චිනේ ගැන දැන ගන්න. කැමති අය චිනේ ගැන දැන ගනිල්ලා එච්චරයි..
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • තවටික කාලෙකින් අැස් දෙකෙන් ම බලා ගන්න පුලුවන් ඉවසල ඉන්න තියෙන්නෙ port city එක එහෙම හදලා ඉවර වෙනකන්. සිහලු චීනටත් කියල අැරගන්න අැර ගැනිල්ල...... ඕ යේ!! 🥴
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    චීනය කියන්නෙ මම අාසම රටක්..මිනිස්සුත් හොඳයි.(බලු මස්,ගෙඹි මස් කන ඒව මට වැඩක් නෑ).අඩියටම වැටිලා මිනිස්‍සුන්ගෙම මහන්සියෙන් ගොඩ අාපු ලෝකේ අනිත් රටවල්‍ වල නැති හැමදේකින්‍ම පෝසත් ලස්සණ රටක්..ඒත් කොරෝන වෙෙරස් ඵක නිසා චීනය ගැන දැන් අර මුලින් තිබ්බ අාසාව,ගෞරවය නෑ..මේ වෙෙරස් ඵක ලෝ‍කෙටම ගියේ චීනෙන්.ඒ වෙෙරස් ඵක චීන්නු හැදුව නැතා ලෝකෙටම ගිය ඵකට චීනය වග කියන්‍න ඕන..ඒ දේට අැමරිකාවෙ ට්‍රම්ප්ගේ පිස්සු පාලනයත් ඵක්‍තරා විදිහකට බලපෑවා කියල පිලිගන්නවා. මොකද උෟ බැලුවෙ හොංකොං අවුලවලා චීනයට ගේම දෙන්න.ඒ කොහොම උනත් මැරුණ හැම මනුස්සයෙක්ටම චීනය වග කියන්න ඕන..
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Who is the fool who will sell everything and go to another country without having a foothold there? The last sentence is where you should be.. " Find a place where I belong"
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    චීනය කියන්නෙ මම අාසම රටක්..මිනිස්සුත් හොඳයි.(බලු මස්,ගෙඹි මස් කන ඒව මට වැඩක් නෑ).අඩියටම වැටිලා මිනිස්‍සුන්ගෙම මහන්සියෙන් ගොඩ අාපු ලෝකේ අනිත් රටවල්‍ වල නැති හැමදේකින්‍ම පෝසත් ලස්සණ රටක්..ඒත් කොරෝන වෙෙරස් ඵක නිසා චීනය ගැන දැන් අර මුලින් තිබ්බ අාසාව,ගෞරවය නෑ..මේ වෙෙරස් ඵක ලෝ‍කෙටම ගියේ චීනෙන්.ඒ වෙෙරස් ඵක චීන්නු හැදුව නැතා ලෝකෙටම ගිය ඵකට චීනය වග කියන්‍න ඕන..ඒ දේට අැමරිකාවෙ ට්‍රම්ප්ගේ පිස්සු පාලනයත් ඵක්‍තරා විදිහකට බලපෑවා කියල පිලිගන්නවා. මොකද උෟ බැලුවෙ හොංකොං අවුලවලා චීනයට ගේම දෙන්න.ඒ කොහොම උනත් මැරුණ හැම මනුස්සයෙක්ටම චීනය වග කියන්න ඕන..
    Mad , they have always been promoting their propaganda nothing else, I agree with you on what you said regarding the virus, they basically left the virus to move out from their country and WHO helped them
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චීනය කියන්නෙ මම අාසම රටක්..මිනිස්සුත් හොඳයි.(බලු මස්,ගෙඹි මස් කන ඒව මට වැඩක් නෑ).අඩියටම වැටිලා මිනිස්‍සුන්ගෙම මහන්සියෙන් ගොඩ අාපු ලෝකේ අනිත් රටවල්‍ වල නැති හැමදේකින්‍ම පෝසත් ලස්සණ රටක්..ඒත් කොරෝන වෙෙරස් ඵක නිසා චීනය ගැන දැන් අර මුලින් තිබ්බ අාසාව,ගෞරවය නෑ..මේ වෙෙරස් ඵක ලෝ‍කෙටම ගියේ චීනෙන්.ඒ වෙෙරස් ඵක චීන්නු හැදුව නැතා ලෝකෙටම ගිය ඵකට චීනය වග කියන්‍න ඕන..ඒ දේට අැමරිකාවෙ ට්‍රම්ප්ගේ පිස්සු පාලනයත් ඵක්‍තරා විදිහකට බලපෑවා කියල පිලිගන්නවා. මොකද උෟ බැලුවෙ හොංකොං අවුලවලා චීනයට ගේම දෙන්න.ඒ කොහොම උනත් මැරුණ හැම මනුස්සයෙක්ටම චීනය වග කියන්න ඕන..
    චිනේ ගොඩ ගියේ වෙස්ට් එකේ ටෙක්නොලොගිජිට තමන්ගේ රටේ මිනිස්සු වහල්ලු කරලා.. වෙස්ටර්න් කම්පැනි වල මාස් ප්‍රඩක්ෂන් එකට් චීප් ලේබර් දුන්නේ චිනේ ආණ්ඩුවමයි. කොටින්ම වෙස්ට් එකේ එවුන්ටම අන්තිමට වෙනකන් වහල්ලු වගේ තුට්ටු දෙකට ලේබර් දුන්නා තමන්ගේ මිනිස්සුන්ව. වෙස්ට් එකේ මල්ටිනැෂනල් බ්‍රන්ඩ්ස් මේකෙන් වාසි ගත්තා. අන්තිමට ළමයි පවා වහල් සේවයේ යොදවපු එක. වෙස්ට් එකේ පාරිබෝගිකයෝ මේ බඩු මිනිස්සු වහල්ලු කරගෙන කියලා ඒවා ගන්න එපා කියලා කැම්පේන් එකක් කලාම තමා කොම්පැනිකාරයෝ වෙනසක් කලේ. අදටත් උබලට ෆොක්ස්කොන් එක ලේබර් කෙස් එකක් දාගෙන වහන්න යනකොට චිනේ මිනිස්සුන්ම ඇවිත් කිව්වේ වහන්න එපා කියලා. උඩින් පේන ජිවිත චීන මිනිස්සුන්ගෙ ඇතුලේ නැහැ බන්. චීනෙක් ආශ්‍රය කරලා බලහන්. අදටත් උන් චීනෙන් පිට හිටියත් චිනේ ගැන කතා කරන්න බයයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හිරෝෂිමාවට බෝම්බ දාලා ලෝකේ වටේ ගිනි තියපු හනුමන්තා ඇමර්කාව .
    චිනේ එක පාරක් එපා නම් ඇමරිකාව ඉන්දියාව ලංකාවට දහස් සැරයක් එපා 😀
     
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චීනය කියන්නෙ මම අාසම රටක්..මිනිස්සුත් හොඳයි.(බලු මස්,ගෙඹි මස් කන ඒව මට වැඩක් නෑ).අඩියටම වැටිලා මිනිස්‍සුන්ගෙම මහන්සියෙන් ගොඩ අාපු ලෝකේ අනිත් රටවල්‍ වල නැති හැමදේකින්‍ම පෝසත් ලස්සණ රටක්..ඒත් කොරෝන වෙෙරස් ඵක නිසා චීනය ගැන දැන් අර මුලින් තිබ්බ අාසාව,ගෞරවය නෑ..මේ වෙෙරස් ඵක ලෝ‍කෙටම ගියේ චීනෙන්.ඒ වෙෙරස් ඵක චීන්නු හැදුව නැතා ලෝකෙටම ගිය ඵකට චීනය වග කියන්‍න ඕන..ඒ දේට අැමරිකාවෙ ට්‍රම්ප්ගේ පිස්සු පාලනයත් ඵක්‍තරා විදිහකට බලපෑවා කියල පිලිගන්නවා. මොකද උෟ බැලුවෙ හොංකොං අවුලවලා චීනයට ගේම දෙන්න.ඒ කොහොම උනත් මැරුණ හැම මනුස්සයෙක්ටම චීනය වග කියන්න ඕන..
    lol mun cheennu gana danne ne. Muslim eun hodai cheennu ekka compare vkarannam real cheennu kiyanne katta kapat selfish jatiyak heen nullen game gahanne american karayo wage elipita game ne cheenage.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඕකුන්ගෙන් වැඩක් නෑ. අපිට බුකියේ සිම්හල කතා කරන චීන මිතුරියෝ ඉන්නවා චීනේ ගැන තතු විත්ති දැනගන්න. :love: