චින එන්නත හොදද

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    චින එන්නත හොදද?ගහපු අය කව්ද ඉන්නෙ? මොනවද අමාරෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    මාතෘ සයනයකින්, පශු වෛද්‍ය කෙනෙක්ගෙන් හරි කමක් නෑ ඕන එකක් ගහගනින් කියලා තමයි කියන්නේ කට්ටිය. :baffled:

    OqEwy5H.jpg


    මේකේ විදියට මිය යන එක අඩු වෙනවා. අවුලක් නෑ නේ ඒ කියන්නේ.
    ------ Post added on May 13, 2021 at 8:46 PM
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාසයක් යද්දි චීන භාෂාවෙන් කතා කරන්න පටන් ගන්නවා. ඒක තමා side effect එකකට තියෙන්නේ.

    ගහපං බං තියන එකක්. මැරෙන එක නවත්තන එක තමා vaccine වල අරමුණ.
    හැබැයි ගහල සති 3ක් විතර යනවා බේත වැඩ කරන්න.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    china goda giye sinopharm vaccine eken ne, china wala covid wadiuna widiya api hamoma TV eke dakka ne, ithin aa hithanne sinopharm hodai kiyala, mama first done eka gaththa
     
    • Like
    Reactions: Solo Rider

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Sputnik Maharagama; pannipitiye gahanne nadda?

    Au
    china goda giye sinopharm vaccine eken ne, china wala covid wadiuna widiya api hamoma TV eke dakka ne, ithin aa hithanne sinopharm hodai kiyala, mama first done eka gaththaau

    china goda giye sinopharm vaccine eken ne, china wala covid wadiuna widiya api hamoma TV eke dakka ne, ithin aa hithanne sinopharm hodai kiyala, mama first done eka gaththa
    Ubata aulak nadda gahuwata passe? Monawada una awada
    ------ Post added on May 13, 2021 at 9:00 PM
     
    • Like
    Reactions: Solo Rider