Vaccinated ..
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ May 14, 2021 #42 Beheth widapu ata dawas 3 k witara ridenawa. Echcharai surarocks said: Mamath ada gahuwa ... Sino eka... hawasa hodata nidagatta. Dan nikan sema wadi wela wagene... voice ekath nikan awul wage.. wena nam awulak na.. Click to expand... Nanna epa kiwa apita nam. Ubalata nawata kamakna kiwada? ------ Post added on May 14, 2021 at 4:01 PM
Beheth widapu ata dawas 3 k witara ridenawa. Echcharai surarocks said: Mamath ada gahuwa ... Sino eka... hawasa hodata nidagatta. Dan nikan sema wadi wela wagene... voice ekath nikan awul wage.. wena nam awulak na.. Click to expand... Nanna epa kiwa apita nam. Ubalata nawata kamakna kiwada? ------ Post added on May 14, 2021 at 4:01 PM
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,259 100,033 113 May 14, 2021 #43 dilann said: මාතෘ සයනයකින්, පශු වෛද්‍ය කෙනෙක්ගෙන් හරි කමක් නෑ ඕන එකක් ගහගනින් කියලා තමයි කියන්නේ කට්ටිය. මේකේ විදියට මිය යන එක අඩු වෙනවා. අවුලක් නෑ නේ ඒ කියන්නේ. ------ Post added on May 13, 2021 at 8:46 PM Click to expand... ඕක තමා ඔව්වගෙ ඉන්න උන් කට කැඩෙනකන් කියන්නෙ ස්ප්‍රෙඩ් එක නවත්තල ඕක ගහන්න කියල. කරුමෙකට හරි එන්නත් කරපු එකෙක්ට හැදුනම මියුටේට් උනොත් ආයෙ අලුත් එකක් හැදෙයි කියලනෙ කියන්නෙ. Reactions: Solo Rider and dilann
dilann said: මාතෘ සයනයකින්, පශු වෛද්‍ය කෙනෙක්ගෙන් හරි කමක් නෑ ඕන එකක් ගහගනින් කියලා තමයි කියන්නේ කට්ටිය. මේකේ විදියට මිය යන එක අඩු වෙනවා. අවුලක් නෑ නේ ඒ කියන්නේ. ------ Post added on May 13, 2021 at 8:46 PM Click to expand... ඕක තමා ඔව්වගෙ ඉන්න උන් කට කැඩෙනකන් කියන්නෙ ස්ප්‍රෙඩ් එක නවත්තල ඕක ගහන්න කියල. කරුමෙකට හරි එන්නත් කරපු එකෙක්ට හැදුනම මියුටේට් උනොත් ආයෙ අලුත් එකක් හැදෙයි කියලනෙ කියන්නෙ.