චින එන්නත හොදද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,251
    100,011
    113
    මාතෘ සයනයකින්, පශු වෛද්‍ය කෙනෙක්ගෙන් හරි කමක් නෑ ඕන එකක් ගහගනින් කියලා තමයි කියන්නේ කට්ටිය. :baffled:

    OqEwy5H.jpg


    මේකේ විදියට මිය යන එක අඩු වෙනවා. අවුලක් නෑ නේ ඒ කියන්නේ.
    ------ Post added on May 13, 2021 at 8:46 PM
    ඕක තමා ඔව්වගෙ ඉන්න උන් කට කැඩෙනකන් කියන්නෙ ස්ප්‍රෙඩ් එක නවත්තල ඕක ගහන්න කියල. කරුමෙකට හරි එන්නත් කරපු එකෙක්ට හැදුනම මියුටේට් උනොත් ආයෙ අලුත් එකක් හැදෙයි කියලනෙ කියන්නෙ.