Questions හදුන්කුරු දුම හොදද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    ගොමනේ ඔය. ඇති හොදක් නෑ ඔයිට හපන් මදුරු දගර. ඔව සේරම එක්ක සිගරට් 5-6 ක් බීල නිදාගන්නවා කියන්නේ අඩු වයසින් මරන තමයි
    මදුරු දඟර වලට මට කැස්ස හෙම්බිරිස්සාව හැදෙනවා. බැරිම තැන vaporizer එකක් ගෙනාවා ඒත් එහෙමයි. හුස්ම ගන්න අමාරු වෙනවා වගේ වෙනවා.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    මදුරු දඟර වලට මට කැස්ස හෙම්බිරිස්සාව හැදෙනවා. බැරිම තැන vaporizer එකක් ගෙනාවා ඒත් එහෙමයි. හුස්ම ගන්න අමාරු වෙනවා වගේ වෙනවා.
    chemical ban ammoh. Lankawe un kadawal walin petti pitin aran yanne. ☣️
     
    • Sad
    Reactions: KSPathirana

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,211
    8,024
    113
    Galaha
    මට ඇදුම වගේ එනව හඳුංකූරු දුමට. අවුරා කියල හඳුංකූරු වගයක් තියෙන්නෙ ඒවට හොඳටම වැඩි වෙනව. සිකරට් එකක් ගැහුවාමවත් මට එහෙම ඇදුමට එන්නෙ නෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මදුරු දඟර වලට මට කැස්ස හෙම්බිරිස්සාව හැදෙනවා. බැරිම තැන vaporizer එකක් ගෙනාවා ඒත් එහෙමයි. හුස්ම ගන්න අමාරු වෙනවා වගේ වෙනවා.
    Citronella diffuser or oil lamp ekak use karapan. Keels eke tiyenawa.
     
    • Like
    Reactions: KSPathirana

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    හොඳ නෑ. ඔව්ව එක එක ජාති දාල ගෙවල් වල හදන ඒව. ප්‍රමිති සහතික මොකුත් නෑ. විශේෂයෙන් පොඩි ළමයි ඉන්නව නම් හොඳම නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    chemical ban ammoh. Lankawe un kadawal walin petti pitin aran yanne. ☣️
    සමහර උන් කිසිම ගේමක් නැතුව ඉන්නවා. කොහොම ඉන්නවද මන්දා එහෙම.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    දවසට පාරක් හඳුන්කූරක් ඉඩ තියෙන වාතාශ්‍රය තියෙන තැනක පත්තු කරා කියල ඔච්චර ලොකු effect එකක් එයි කියල හිතන්න බෑ. කොයි දුමත් හොඳ නෑ ඉතින්. දර ලිපේ දුම, තෙල් රත් වෙලා එන දුම, සිගරට් දුම, මදුරු කොයිල් දුම, කොල රොඩු පුච්චන දුම ඔය එකක්වත් හොඳ නෑ.