ජනපති ජන්ම දින සැමරුම අද.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (18) සිය ජන්ම දිනය සමරනවා. ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්රාප්තියේ දෙවන සැමරුම මෙන්ම පළමු පදවි ප්රාප්තියේ 08 වන සැමරුම ද හෙටට යෙදී තිබීම විශේෂත්වයක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී ප්රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒ, එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්තී්රවරයා ලෙසින්. 2004 මහ මැතිවරණයෙන් පසුව අග්රාමාත්ය ධුරයට පත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය ජය ගනිමින් එම වසරේ නොවැම්බර් 19 වැනිදා ශී්ර ලංකා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. 2010 වසරේ ජනවාරි 26 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය ද ජයගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන ධුර කාලය වෙනුවෙන් එම වසරේ නොවැම්බර් 19 වැනිදා යළි දිවුරුම් දුන්නා. ජනපති ජන්ම දිනය සහ පදවි ප්රාප්තිය වෙනුවෙන් රට පුරා විවිධ ආගමික උත්සව සහ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

තාම කොල්ල වගේ හිටියට මිනිහට දැන් හැටත් පැනල.hair ඩයි වල පිහිට තමා ඉතින්.