සුබම සුබ උපන්දිනක් වේවා මචන්..
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Nov 26, 2012 #41 සුබම සුබ උපන්දිනක් වේවා මචන්..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 26, 2012 #42 ඔබට තුති. එළකිරි කොල්ලෙක්;13928764 said: Click to expand... yakshaya said: cake nathuwata kamak nah honda kawiyak dapan apita thanks karala umbata wish kara ta Click to expand... පැටියා;13928771 said: හැපිබර්ත්ඩේ සංඛපාල මාමි Click to expand... Wolverine GTR said: Happy Birthday Bro!!! May your Birthday be filled with Sunshine and Smiles, Laughter, Love, and Cheer. Click to expand... too_little said: Click to expand... NUWAN BUWA said: සුභ උපන්දිනයක් වේවා සහෝ ! Click to expand... Mal Baba said: සුභ උපන්දිනයක් වේවා සහෝ Click to expand... dilrasan said: Happy birthday bro...have a blast!!!! Click to expand... Ereshaz77 said: Click to expand... M.RIZ said: Click to expand... kandyan said: Wish you happy birthday Dinusha malli....! Click to expand... thomian said: Click to expand... sura@min said: Click to expand... Ravi Rulz said: සුබ උපන්දිනයක් වේවා.... මචන් Click to expand... Malinga said: සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!! Click to expand... mjayanatha said: sha wade nagala gihin thiyenne Click to expand... rcccc said: Click to expand... Legend 1000 said: සුභ උපන්දිනයක් වේවා Click to expand... chanakamanjula said: සුබ උපන්දිනක් මචෝ mage 22 b'day ekath lagama enava thava 5days valin Click to expand... sasliit said: Happy Birthday Bro!!!Happy Birthday Bro!!!Happy Birthday Bro!!! Click to expand... dath kimbula said: Happy BirthDay Gemba..............!!!!!!!!!!!!!!! අර දෙනව කිව්ව බාබකියු එක මේ මාසෙවත් දීපිය.........උපත කරණ කොට වත්................ Click to expand... dogimaster said: Happy birthday Click to expand... Rex921 said: Happy Birthday Dinushasankalpa......!!!!!!!!!!! Click to expand... Nebuchadnezzer said: සුභ උපන් දිනක් වේවා සංකපාලයෝ.... Click to expand... anju.r said: Click to expand... dinchad said: Wish u a happy b'day machan Click to expand... BLACKLIST_MEMBER said: Many Happy Returns of the day bro, (parakku unaata nam sorry wenna one ) Click to expand... jamiezue said: BRO! Click to expand... 0716aravinda said: සුභ උපන්දිනයක් මචාන්zzzzzz ජයෙන් ජය කොල්ලාzzzzzz Click to expand... starstharu said: සුභ උපන්දිනයක් වේවා Click to expand... gajeZn said: Click to expand... දවසින් දවස ගෙවිලා කාලය යනවා..... වසරින් වසර වයසින් අපි වැඩි වෙනවා.... වසරට එක වරක් එක දිනයක් එනවා.... සතුටින් උපන් දිනයක් අපි සමරණවා... හිරු රුස් පීදිලා දසතම හළිය වෙලා.... දහසක් මල් පිපී සුවදින් පුරවාලා..... බඹරුන් ගුම් නදින් එනවා රොන් සොයලා... සදුදා උනත් සතියම සතුටින් පිරිලා..... දවසින් වැඩිමනක් ගෙව්වත් ඔපීසියක..... ලැබුනොත් පොඩි ඉඩක් ලොග් වෙනවා මේක... අවුලක් සිනහවක් දැනුමක් නැතුව සැක.... ගෙනදෙන එළකිරිය වෙයි අප මහගු රුක.... දවසින් දවස එක එක ත්‍රෙඩ් අමුණනවා... පවසක් විඩාවක් කිසිදා නොම වෙනවා.... නෙක නෙක මිතුරු ඇසුරට සිත ප්‍රිය වෙනවා... පව්ලක් පන්සලක් වෙන්නට හිත දෙනවා.... හමුවිය නොයෙක් මිතුරන් මේ එළකිරිෙය... නමින් කියා කීවොත් කවි පද මදිය.... බොක්කට බොක්ක මෙන් සෙට් වී ෆන් ගතිය... ඔප් නංවා ගනිමු ආතල් රසඇතිය..... මිතුරන් සෙට් මේ ත්‍රෙඩ දමා ඇත ත්‍රෙඩ් එක දාලා ඇත්තේ ලිං ජය නාත... දත් කිඹුලාගෙ බී බී කිව් තියරි මත... මින් ඉදිරියට සාද එහෙම ලැබෙනු ඇත..... ඔබ සැම දෙනා හට ආසිරි තුති පුදලා... සුභ පැතුමන්ද පිලි ගන්නෙමි සිනහා වෙලා.... නෑ කිසි දිනෙක ඔබ සැම අමතක කරලා... සොහොයුරු කැළක් මෙන් හිදිනෙමු එක් වීලා
ඔබට තුති. එළකිරි කොල්ලෙක්;13928764 said: Click to expand... yakshaya said: cake nathuwata kamak nah honda kawiyak dapan apita thanks karala umbata wish kara ta Click to expand... පැටියා;13928771 said: හැපිබර්ත්ඩේ සංඛපාල මාමි Click to expand... Wolverine GTR said: Happy Birthday Bro!!! May your Birthday be filled with Sunshine and Smiles, Laughter, Love, and Cheer. Click to expand... too_little said: Click to expand... NUWAN BUWA said: සුභ උපන්දිනයක් වේවා සහෝ ! Click to expand... Mal Baba said: සුභ උපන්දිනයක් වේවා සහෝ Click to expand... dilrasan said: Happy birthday bro...have a blast!!!! Click to expand... Ereshaz77 said: Click to expand... M.RIZ said: Click to expand... kandyan said: Wish you happy birthday Dinusha malli....! Click to expand... thomian said: Click to expand... sura@min said: Click to expand... Ravi Rulz said: සුබ උපන්දිනයක් වේවා.... මචන් Click to expand... Malinga said: සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!! Click to expand... mjayanatha said: sha wade nagala gihin thiyenne Click to expand... rcccc said: Click to expand... Legend 1000 said: සුභ උපන්දිනයක් වේවා Click to expand... chanakamanjula said: සුබ උපන්දිනක් මචෝ mage 22 b'day ekath lagama enava thava 5days valin Click to expand... sasliit said: Happy Birthday Bro!!!Happy Birthday Bro!!!Happy Birthday Bro!!! Click to expand... dath kimbula said: Happy BirthDay Gemba..............!!!!!!!!!!!!!!! අර දෙනව කිව්ව බාබකියු එක මේ මාසෙවත් දීපිය.........උපත කරණ කොට වත්................ Click to expand... dogimaster said: Happy birthday Click to expand... Rex921 said: Happy Birthday Dinushasankalpa......!!!!!!!!!!! Click to expand... Nebuchadnezzer said: සුභ උපන් දිනක් වේවා සංකපාලයෝ.... Click to expand... anju.r said: Click to expand... dinchad said: Wish u a happy b'day machan Click to expand... BLACKLIST_MEMBER said: Many Happy Returns of the day bro, (parakku unaata nam sorry wenna one ) Click to expand... jamiezue said: BRO! Click to expand... 0716aravinda said: සුභ උපන්දිනයක් මචාන්zzzzzz ජයෙන් ජය කොල්ලාzzzzzz Click to expand... starstharu said: සුභ උපන්දිනයක් වේවා Click to expand... gajeZn said: Click to expand... දවසින් දවස ගෙවිලා කාලය යනවා..... වසරින් වසර වයසින් අපි වැඩි වෙනවා.... වසරට එක වරක් එක දිනයක් එනවා.... සතුටින් උපන් දිනයක් අපි සමරණවා... හිරු රුස් පීදිලා දසතම හළිය වෙලා.... දහසක් මල් පිපී සුවදින් පුරවාලා..... බඹරුන් ගුම් නදින් එනවා රොන් සොයලා... සදුදා උනත් සතියම සතුටින් පිරිලා..... දවසින් වැඩිමනක් ගෙව්වත් ඔපීසියක..... ලැබුනොත් පොඩි ඉඩක් ලොග් වෙනවා මේක... අවුලක් සිනහවක් දැනුමක් නැතුව සැක.... ගෙනදෙන එළකිරිය වෙයි අප මහගු රුක.... දවසින් දවස එක එක ත්‍රෙඩ් අමුණනවා... පවසක් විඩාවක් කිසිදා නොම වෙනවා.... නෙක නෙක මිතුරු ඇසුරට සිත ප්‍රිය වෙනවා... පව්ලක් පන්සලක් වෙන්නට හිත දෙනවා.... හමුවිය නොයෙක් මිතුරන් මේ එළකිරිෙය... නමින් කියා කීවොත් කවි පද මදිය.... බොක්කට බොක්ක මෙන් සෙට් වී ෆන් ගතිය... ඔප් නංවා ගනිමු ආතල් රසඇතිය..... මිතුරන් සෙට් මේ ත්‍රෙඩ දමා ඇත ත්‍රෙඩ් එක දාලා ඇත්තේ ලිං ජය නාත... දත් කිඹුලාගෙ බී බී කිව් තියරි මත... මින් ඉදිරියට සාද එහෙම ලැබෙනු ඇත..... ඔබ සැම දෙනා හට ආසිරි තුති පුදලා... සුභ පැතුමන්ද පිලි ගන්නෙමි සිනහා වෙලා.... නෑ කිසි දිනෙක ඔබ සැම අමතක කරලා... සොහොයුරු කැළක් මෙන් හිදිනෙමු එක් වීලා