චිරි චිරි Creation ≧✯◡✯≦✌

චිරි චිරි Creation ≧✯◡✯≦✌

තරු කැකුළි

:yes: :yes: :yes: මම හදපු Video එක කෙසේවෙතත් Audio එකවත් රසවින්දනම් Bump එකක්වත් දාගෙන ගියාට තරහක් නෑ :yes: :yes: :yes:
chirichiri.jpg

දැන් මොකක්ද උබ හැදුවේ තනුවද, පද ටිකද, video එකද?

ඇයි බං උඔ ඔය සිංදුව අහල නැද්ද,, :confused::confused: ඕකෙ Audio එක විතරයි Release වෙලා තියෙන්නෙ,, :) ඉතින් මම Photos දාල SlideShow Vdo එකක් හැදුව,, :dull: :dull: අමු සිංහලෙන්ම Vdo එකට යටින් දාල තියෙන්නෙ බං
''මම හදපු Video එක කෙසේවෙතත් Audio එකවත් රසවින්දනම් Bump එකක්වත් දාගෙන ගියාට තරහක් නෑ '' :frown:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
චිරි චිරි වැස්ස;12517124 said:
ඇයි බං උඔ ඔය සිංදුව අහල නැද්ද,, :confused::confused: ඕකෙ Audio එක විතරයි Release වෙලා තියෙන්නෙ,, :) ඉතින් මම Photos දාල SlideShow Vdo එකක් හැදුව,, :dull: :dull: අමු සිංහලෙන්ම Vdo එකට යටින් දාල තියෙන්නෙ බං
''මම හදපු Video එක කෙසේවෙතත් Audio එකවත් රසවින්දනම් Bump එකක්වත් දාගෙන ගියාට තරහක් නෑ '' :frown:

එහෙනම් එහෙම දාපන් උබ ඕක දාලා තියෙන්නේ ඕක හරියට උබේ සිංදුවක් වගේනේ.
 
එහෙනම් එහෙම දාපන් කියන්නෙ මම එහෙම නේන්නම් බං දාල තියෙන්නෙ,, :rofl: