චිලි-පේස්ට්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    චිලි පේස්ට් කළු පාටට

    96616879ed7ada1b7b8939ba14d142c779502c6fbe800d8e548affd8eabc1eb1a048db83.jpg

    =================

    (මම කුක් කෙනෙක් නෙමේ. අපි පොඩි කාලේ ඉදං ගෙදර තනියම හිටියේ. කාලයක් තිස්සේ හදලා හදලා පදම් උන රෙසපි එකක්. ඕක පලවෙනි පාර හරියට එන්නේ නැති වෙයි. ඒ නිසා මිරිස් 50 g වලින් හදන්න. වැඩේ තේරුම් ගියාම 500g වගේ හදා ගෙන තියාගන්න පුළුවන් )

    උබලා කඩවල් වලින් ජරාව කන නිසා මේක දාන්න හිතුනේ. හදාගන්න හරි ලේසි එත් ටිකක් ඉවසීම තියෙන්න ඕනේ මේකට.ඕනේ කරන්නේ

    1.කැලි මිරිස් (විජය ප්‍රොඩක්ට් එක හොදයි ) කොටස් 1

    2.වේලපු ඉස්සෝ කොටස් 3

    3. සිනි කොටස් 1

    4. සුදු ලුණු බික් 2 (ග්‍රෑම් 50)

    5. සියබලා ඇට 10 යි

    6. විනාකිරි මේස හැදී 2යි

    7. පොල් තෙල් හෝ සුරියකාන්ත තෙල්.

    8. ලොකු ලුණු ගෙඩියක් (නොදා ඉන්න පුළුවන්. දැම්මොත් ප්‍රමාණය වැඩි වෙනවා)

    මේකේ කොටස් කියලා ගත්තේ සාපේක්ෂව ප්‍රමාන වලින්. කැලි මිරිස් 100g ක් ගත්තොත් සිනි 100g . ඒ වගේ

    මුලින්ම වේලපු ඉස්සෝ ටික අරන් අම්මාට දීපං හොදට හෝදලා වේලලා දෙන්න කියල. (තාච්චියක් උද යකඩ දැලක් තියලා එක උඩින් ඉස්සෝ තියලා වේලාගන්න පුළුවන් ). පස්සේ ඒ ටික කොටා ගන්න ඕනේ හොදට කුඩු වෙන්න. සුදු ලුණු ටික සහ ඉගුරු ටික අරගෙන පෙති ගහලා කබලේ දාල ටිකක් බැද ගන්න තෙල් නොදා. ලුණු ටිකත් 4 රැස් කොටු කපලා බදාගන්න බැද ගන්න තෙල් නැතුව එකෙන් රසේ තවත් වැඩි වෙනවා. ඊළගට උණුවතුර ටිකක් අරගෙන සියබලා වලට දාන්න. එකෙන් සියබලා ඉස්ම දිය වෙනවා. වී 5 ක් තියලා හොදට සියබලා පොඩි කරලා පේස්ට් එක හදාගන්න.පස්සේ බ්ලෙන්ඩර් එකේ පොඩි කප් එකට සුදු ලුණු, ඉගුරු, විනාකිරි, සියබලා ඉස්ම ටික දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න.වතුර හොදටම අඩුවෙන් ගන්න ඕනේ හොදේ.

    දැන් හදන්න යන්නේ. කියන විදිහටම කරන්න. පොල් තෙල් පොඩ්ඩක් දාලා එක හොදට රත් වෙන්න දීල කරපින්ච්චා ටිකක් දාල බැදෙන්න දෙන්න. පස්සේ ගින්දර නිවලා කරපිංචා අයින් කරන්න. මේකෙන් තෙල් වල තියන ගද නැති වෙනවා. දැන් කැලි මිරිස් ටික දාන්න (තෙල් වල උෂ්ණත්වය හුගක්ම අඩු උනාම). දැන් ගැස් ලිපේ අන්තිම අඩු කට්ටට දාල තත්පර 30 න් 30 ට යට මිරිස් උඩට එන්න කලවම් කරන්න. මේක විනාඩි 20 ක් යන්න ඕනේ වැඩක්. ඊට කලින් වෙනවා කියන්නේ තෙලට රසේ ඇවිත් නැ. විනාඩි 10 කින් පස්සේ සිනි කොටස් බාගයක් (1/2) දාන්න. මේක තමා චිලි පේස්ට් එක කළු පාට වෙන රහස. විනාඩි 15 කින් පස්සේ අර බ්ලෙන්ඩ් කරගත්ත මික්ස් එක දන්නා.කලවම් කර කර ඉන්න. ඔයාලට පෙනෙයි රතු පාට ටික ටික කළු වෙන විදිහ. බාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඉස්සෝ කුඩු සහ ලුණු දාල කලවම් කරන්න. (ලුණු බලන්න ඕනේ දැන්) ඉස්සෝ කුඩු දාල විනාඩියකට අඩු කාලයකදී ලිපෙන් බාන්න. දැන් බාපු එක වශ්පේ පිටට නොයන්න වහන්න ඕනේ ඉක්මනට. දැන්ම අසුරන්න යන්න එපා. මේ විදිහට වශ්පේ වැදුනාම හොදට කළු වෙලා රස එනවා. නිමුනාම බජනෙකට දාන්න. වස විස නැ. සුරියකාන්ත හෝ ඔලිව් තෙල් දැම්මොත් කිසිම ගැටළුවක් වෙන්නේ නැ

    කියන්න අමතක ඌ දේවල්

    =====================

    මුලින් තෙල් දාල කරපිංචා සත්කාරේ කරලා තෙල් නිවෙන්න දීලා එකට මිරිස් දාන්න ඕනේ. මිරිස් වැහෙන්න තෙල් තියෙන්න ඕනේ. තෙල් වැඩි උනාට කමක් නැ. තෙල රත් වෙලා උද යට මාරු කරනකොට එක ලේසි වෙන්න ඕනේ. නැත්නම් තෙල් මදි කියනන ලක්ෂණයක් එක.

    බාජනේ දාල අසුරනකොට චිලි පේස්ට් තට්ටුවට උඩින් තෙල් වැහෙන්න තියෙන්න ඕනේ. එකෙන් මාස 3 ක් දක්වා තියාගන්න පුළුවන් ශීතකරණයක් නැතුව. පාවිච්චි කරනකොට පොඩි තෙල් ටික හිටින්න චිලි පේස්ට් විතරක් ගන්න.

    ඉතුරු සිනි ටික අර බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක දාන වෙලාවටම දාන්න.

    සොයා සෝස් දානවා හොටෙල් වල මොකද ඒ ය ඉස්සෝ දාන්නේ අඩුවෙන්. ඒ නිසා වියලි මිරිස් රස වැඩි පුර එනවා. එක අපි මේකෙදි දාන ඉස්සෝ නිසා කැපිලා ගිහින් හොද රසයක් එනවා. හෝටලේ ඒ වෙනුවට සෝයි සෝස් දාන්නේ. අනික කඩේ තියන සොයා සෝස් කෘතීම ඒවා. ඒ නිසා දාන්න එපා. හරිම විෂයි

    උපුටා ගැනිම : Asanga Chandrakumara
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    thanks bro..