චිලී_රිමාන්ඩ්

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනු නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ ඔක්තෝබර් මස 25
    දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    ඉකුත් 6 වන දා තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් අනුව ඔහු
    අද (11) දින තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    honda wade wesa ballata

    අනිවා ඇප දෙන්නේ නැතුව දවස් 14 ට ඇතුලට යවපු එක හොදයි.ඇතුලේ ඉන්න හිර කාරයෝ දැන් චිලි පේස්ට් හදයි මුගෙන් :lol::lol::lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනු නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ ඔක්තෝබර් මස 25
    දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    ඉකුත් 6 වන දා තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් අනුව ඔහු
    අද (11) දින තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

    මේ වතාවෙවත් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......

    වැඩිහිටියන්ට ගරුකරන්න දන්නේ නැත්තම් අඩුමගානේ අතපය උස්සන්නේ නැතුව හිටපන්.

    බන්ධනාගාරයේදී මනාව පුක්ෂණය වේවා!!

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේ වතාවෙවත් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......

    වැඩිහිටියන්ට ගරුකරන්න දන්නේ නැත්තම් අඩුමගානේ අතපය උස්සන්නේ නැතුව හිටපන්.

    බන්ධනාගාරයේදී මනාව පුක්ෂණය වේවා!!

    hire enakota hema ekatama P8ke arinawada ban?:sorry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    mama dakka mu sirasata kiyanawa uge lawyers la balagani kiyala thousand talk ekak denawa :lol::lol:

    hamooma okata banala karellak waduna nisa judgelath baya nathuwa theendu denawa ban

    ow keriya loku talk dunna hoda wade okata.anith eka
    muta epa dunna nam judgela thekka nondiya
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔබගෙන් තරම් ගුටි නෑ මෙතෙක් කල් අත් උනේ මොන දේ උනත් අන්කල් සදාකල් මතක් වේ

    අලි ජීප් රියක පටවා ගුටි ලෝකේ මට ගෙන ආ හරි ලස්සනයි ඇනිට්‍රිය නම්

    :lol::lol::lol:

    Last edited: