තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනු නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ ඔක්තෝබර් මස 25
දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කඩුවෙල මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඉකුත් 6 වන දා තලංගම ප්රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් අනුව ඔහු
අද (11) දින තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.