පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අද පෙරවරුවේ පොලීසියට භාරවුනු වෙළෙදගොඩ පතිරගේ නොහොත් තිලංක විදූෂ ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළා. UNFug1EBSRU