~~//...චිහ් ..කව්ද යකෝ මේ නම දැම්මේ ..???

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...චිහ් ..කව්ද යකෝ මේ නම දැම්මේ ..???

චිහ් ..කව්ද යකෝ මේ නම දැම්මේ ..???
05-12-2012 ලංකාදීප

vz24y.jpg



WBEHa.jpg
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ ගමේ ඇත්ත නම පයියාගල බන් දැනුත් බෝඩ් තියෙනවා
    පස්සේ පයාගල වුණේ ඇත්ත නම පයියාගල
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    පයිය තිබූ ගල -- පයියාගල

    පයිය -- බුලත් තැබීම සඳහා පැරැණ්නන් භාවිතයට ගත් හෙප්පුක් වැනි දෙයකි


    :yes::yes::yes::yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පයිය තිබූ ගල -- පයියාගල

    පයිය -- බුලත් තැබීම සඳහා පැරැණ්නන් භාවිතයට ගත් හෙප්පුක් වැනි දෙයකි


    :yes::yes::yes::yes:

    :yes::yes::yes:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේ ගමේ ඇත්ත නම පයියාගල බන් දැනුත් බෝඩ් තියෙනවා
    පස්සේ පයාගල වුණේ ඇත්ත නම පයියාගල
    ඇත්ත. කෝච්චි ස්ටේෂන් එකෙත් දාල තියන පරණ බෝඩ් එකේ තියෙන්නෙත් පයියාගල කියල
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මමත් දැකල තියෙනවා ඔය පැත්ත්තෙන් යනකොට..:yes:;);););)
    අයියෝ සල්ලි..
    name eke meaning ekak thibbata minissunta kelinma oluwata meter wenne ara seen ekanee
    :lol::lol: