චීටා_බිරිඳ_හපාකද්දී සැමියා පින්තූර ගනී
චීටාවුන් බිරිඳ හපාකද්දී සැමියා පින්තූර ගනී
තම බිරිඳ සතුන්ට බෙහෙවින් ආසා කරන බැවින් ඇගේ හැටවැනි උපන් දිනයට දකුණු අප‍්‍රිකාවේ ක්රාගා කග්ගා සතුන් වත්තට රැගෙන ගිය ස්කොට්ලන්ත ජාතික සැමියෙත් තම් බිරිදට අමතක නොවන උපන්දින තෑග්ගක් දුන්නේය. එහි හීලෑ සත්තු නිදැල්ලේ සිටිති. වයලට් ඞී.මෙලෝ නැමති ස්කොට්ලන්ත කාන්තාව නිදැල්ලේ සිටින දිවියකු අසලට ගොස් ඡායාරූපයක් සඳහා පෙනී සිටියාය. ඇගේ සැමියා කැමරාකරු විය. ගතවූ නිමේෂයෙන් ඒ ස්ථානයට පැමිණි තවත් චීටකු ඇය පෙරළා සපාකෑමට පටන් ගත්තේය. චීටාවුන් දෙදෙනකු තම බිරිඳ හපා කන අයුරු ඡයාරූප ගතකළ සැමියා ඇය බේරා ගැනීමට කිසිඳු උත්සාහයක් නොගත්තේය. වෙනත් අයකු පැමිණ චීටාවුන් දෙදෙනාගෙන් ඇය බේරාගන්නා විට ඇය හොඳටම තුවාල ලබා සිටියාය.
බිරිද එපා උන සැමියෙක් වගේ.

utath epa wela inna aththe e ganiwa.