චීත්ත රංගන ස්වර්ණවාහිනියේ න් ඉල්ලා අස් වෙයි!🦚

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,931
    10,308
    113
    Screenshot_20221031-160000_Facebook.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඊයේ ෆෙස්බුක් පෝස්ට් එකකුයි වීඩියෝ එකකුයි දැක්කා මූ කෙල්ලන්ට කෙලිනවා කියල් රගපාන්න දෙනවා කියලා,මූ හොයනවා වගේම ගොසිප් මූ ගැන.ඒක ඇත්ත වෙන්න ඇති එහෙනන්
     
    • Like
    Reactions: ලොකු bhai

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ මේ මොකෝ මේ රටට වේගෙන එන්නෙ හිතාගන්නවත් බෑ.. රන්ගන සර් නැතුව මේ රට ඉස්සරහට අගලක්වත් ගෙනියන්න බෑ.. අනේ මේ රටේ ජීවනාලිය හදවත නේද මේ.. අනේ ජනාදිපති තුමනි මෙතුමට මුදල් ඇමතිකමවත් දීල රට බේරගන්න😭
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    සුදේව මුලින්ම අයින් කලා ඊලගට රන්ගනට අස් වෙන්න කියල තියෙද්දි ඌ ඌට හම්බෙන පට්ට පඩිය නිසා අයින් උනේ නෑ.යූකේ ලයික හෙඩ් ඔෆිඅ එකට දවස ගානෙ කෝල් කර කර නහයෙන් අඩ අඩ හිටියා "සුබාශ් අලී රාජට" කතා කරන්න මාර ට්‍රයි එකක් දුන්නේ අලී ඌව ගනන් ගත්තේ නෑ අන්තිමට අස්වෙලාම යන්න උනා,ඊලගට තරු ප්‍රෝගෑම් එක කරන්න ඉල්ලුව ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට ඒක හරි ගියෙත් නෑ,යන්න ම උනා.
    සුදේව ලක්ශ 90ක් පඩි ගත්තා,රන්ගන ලක්ශ 76 පඩිය ගත්තා.

    ආරන්චී සින්හල හෝඩියේ චැනල් එකක ලොක්කෙක් හම්බවෙන්න ගියා කියල රන්ගන නම්....