රටේ බෙහෙත් හිඟය? සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් විය යුතුයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    රජයේ බොහෝ රෝහල් වල දැනට ලබාදෙන්න තියෙන්නේ සීමිත බෙහෙත් ජාති පමණයි.

    බොහෝ බෙහෙත් රෝගීන්ට පිටින් ගැනීමට සිදුවෙනවා

    ලංකාවට විවිධ බෙහෙත් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්

    ඉන්දියාව තමයි ලංකාවේ ප්‍රධානම බෙහෙත් සැපයුම් කරු

    දැනට ලංකාවට ඉන්දියාවෙන් එන බෙහෙත් ඉතාම අඩු බාල බෙහෙත්

    මේවගේ ප්‍රමිතිය හොයනවද බලනවද කියල තියෙන්නේ ලොකු සැකයක්

    රටේ සෞඛ්‍ය ඇමති කොච්චර ලොකු කතන්දර කිවුවත් මිනිස්සු වැඩි ප්‍රමාණයක් බෙහෙත් නැතුව මැරෙනවා

    ඇයි මෙහෙම වෙන්නේ?

    ප්‍රධානම ප්‍රශ්නය රජය කිසිම පියවරක් නොගන්නේ ඇයි?
    ඒ ඔබට පේන කොටස.

    ලෝක බැංකුවේ නිර් දේශ අනුව රටේ නොමිලේ ලබාදෙන බොහෝ දේවල් කප්පාදු කිරීම ආරම්භ වෙලා තියෙන්නේ

    රජයේ රෝහල් ක්‍රමයෙන් මෙහෙම මිනිසුන්ගෙන් ඇත් කරන්නේ මෙන්න මේ යටිකුට්ටු අරමුණෙ ප්‍රතිපලයක් ලෙස.

    බෙහෙත් ලබාදීම නවතා මිනිසුන් වෙනත් ආයතන සහ රෝහල් වෙත පුරුදු කිරීමේ කටයුත්ත ලස්සනට සිද්ද වෙනවා.

    මේ සියල්ල හෙළි කර සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් විය යුතුයි.

    රටේ අසරණ ජනතාව පිඩාවට මරණය පත් කිරීමට ගිවිසුම් ගත කරගෙන ඇති සියලු තතු එලි කර යුතුය

    මේ එක ආයතනයක් පමණි, තව ආයතනයක් ගැන ඉදිරියේදී කතා කරමු


    සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් විය යුතුයි.

    sri-lanka-health-2.jpg



     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    Machan dan nam super ekatama kela wegena enne. Mama danna godak docalath PR walata yanna inne. Issarahata loku prashnayak wenne
    ගියපු දොස්තර ලගේ නම් ලිස්ට් එකක් මේ දවස් වල හදනවා
    ආගමන විගමන එකට දෙන්න ලු
    ලංකාවට එනකොට නඩු දාන සින් එකක් තියෙන්නේ
    ආයෙත් එන්න වෙන්නේ නැහැ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ලංකාවට එනකොට නඩු දාන සින් එකක් තියෙන්නේ
    ආයෙත් එන්න වෙන්නේ නැහැ
    ලඟදි ගිය නිර්වින්දන දොස්තරයි තව ටික දෙනෙක් ඇරෙන්න ගොඩක් දොස්තරලා අවසර අරන් තමා පිට රට ගියේ. උන්ට විරුද්දව නඩු දාන්න බෑ .
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    කොමිස් බල්ලො බේත්වලින් ගසාකනකොට කොහෙද සේවයක් මිනිස්සුන්ට වෙනේ
    ඇමතිබල්ලා කාලකන්නි වසලයෙක් , කොටු පනින්න ගිහින් ඇදන් වැටුනමත් අපිනෙ ඔය බල්ලට බේත් කලේ.
    ඔකගෙ පුතත් චූබරයි කියල උඩයන ප්ලෙන් එකකදි දොර අරින්න ගිහින් වලියක් දා ගත්ත නේද?:lol: :lol:
    නිවට පවුල්, රටටම බරක්. :angry::angry:

    පුතා ජනප්‍රියම ක්‍රීඩකය කරන්න ලේක් හවුස් එකෙන් නුවරට කූපන් තියන පත්තර වැඩිපුර ගැහුව කියල ඉස්සර කතාවක් ගියා
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඉතින් උබලා කිව්වම අයින් වෙනවද ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    ඉතින් උබලා කිව්වම අයින් වෙනවද ?
    සමාජ මතයක් ගොඩ නැගුවම හරි

    ලඟදි ගිය නිර්වින්දන දොස්තරයි තව ටික දෙනෙක් ඇරෙන්න ගොඩක් දොස්තරලා අවසර අරන් තමා පිට රට ගියේ. උන්ට විරුද්දව නඩු දාන්න බෑ .
    ඒක තමයි කිවුවේ අවසර නැතුව ගිය ලිස්ට් එකක් නේ හදනවා ඇත්තේ
    ඊළඟට දේපල රාජසන්තක කරයි ද දන්නේ නේ රනිල් මාම
    ------ Post added on Aug 16, 2023 at 1:32 PM
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඒක තමයි කිවුවේ අවසර නැතුව ගිය ලිස්ට් එකක් නේ හදනවා ඇත්තේ
    ඊළඟට දේපල රාජසන්තක කරයි ද දන්නේ නේ රනිල් මාම
    Giya unwa genna ganna nemeda one den? :rofl: Rata padinchiyata giya un kohomath mehe depola wikunala hari nedeyonta deela hari yanawa eththe.