චීත්ත රංගන ස්වර්ණවාහිනියේ න් ඉල්ලා අස් වෙයි!🦚

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    සුදේව මුලින්ම අයින් කලා ඊලගට රන්ගනට අස් වෙන්න කියල තියෙද්දි ඌ ඌට හම්බෙන පට්ට පඩිය නිසා අයින් උනේ නෑ.යූකේ ලයික හෙඩ් ඔෆිඅ එකට දවස ගානෙ කෝල් කර කර නහයෙන් අඩ අඩ හිටියා "සුබාශ් අලී රාජට" කතා කරන්න මාර ට්‍රයි එකක් දුන්නේ අලී ඌව ගනන් ගත්තේ නෑ අන්තිමට අස්වෙලාම යන්න උනා,ඊලගට තරු ප්‍රෝගෑම් එක කරන්න ඉල්ලුව ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට ඒක හරි ගියෙත් නෑ,යන්න ම උනා.
    සුදේව ලක්ශ 90ක් පඩි ගත්තා,රන්ගන ලක්ශ 76 පඩිය ගත්තා.

    ආරන්චී සින්හල හෝඩියේ චැනල් එකක ලොක්කෙක් හම්බවෙන්න ගියා කියල රන්ගන නම්....
    සුදේව ලක්ශ 90ක් පඩි & රන්ගන ලක්ශ 76 පඩිය ගත්තා කියන්නේ අවුරුද්දටද බන් ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    මාසෙට බන් මාසෙට.
    Echchara gewwe na bn.unge group ekama Dan Tamil Aya daganne podi sewakayage idan.un wenama game ahekata lasthi wenne podi podi media FM channels ahema aragena.

    Sudewa and rangana giya eka nemei balanna one Kari demalage agenda eka.
     
    • Like
    Reactions: sakuntha1996

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Echchara gewwe na bn.unge group ekama Dan Tamil Aya daganne podi sewakayage idan.un wenama game ahekata lasthi wenne podi podi media FM channels ahema aragena.

    Sudewa and rangana giya eka nemei balanna one Kari demalage agenda eka.
    නෑ මචන් uk ඔෆිස් එකේ ඉන්න ලන්කාවෙ පොරවල් දෙන්නෙකුයි එක සුද්දෙකුයි තමයි ලන්කාවෙ බිස්නස් හැන්ඩ්ල් කරන්නේ,එතනින් එකෙක් මගෙ ඉස්කෝලෙ බොක්කක්,

    උන් සුදේවවයි රන්ගනයවයි ගත්තේ කොහොමත් චැනල් එක නග්ගල ගන්න,උන්ව හිරු එකෙන් ගලව ගන්න තමයි ඔය සැලරිය දුන්නේ,උන්ව ගත්තෙම අවුරුදු දෙකකින් වගේ අයින් කරනව කියන ඉන්ටර්නල් තීරනේ මත, ඒක උන් දෙන්නා දන්නේ නෑ.උන් චැනල් එක නග්ගල ගත්තා හොද නාට්‍ය එහෙම ගෙනැල්ල (නාඩගම් කාරයෝ,පාරදිගේ වගේ) දැන් ස්වර්නවාහිය ලාබ ලබන ආයතනයක්,අලී ඕක ගනිද්දි සේවකයොන්ට පඩි වත් ගෙවා ගන්න බැරි මට්ටමක තිබ්බේ.

    දෙමල උගේ ගේම ගැහුව,චැනල් එක ගොඩ ගියාම සුදේවයටයි රන්ගනටයි පුපට ගහල එලෙව්වා.ඔන්න ඕකයි උනේ...
     
    • Like
    Reactions: sakuntha1996

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මුන් හිරු එකෙන් අයින් වෙලා ගියේ ලොකු පඩියක් නිසා නේද? දන්න විදියට නම් ලක්ෂ 30ක් වෙන්න ඕන මාසේ පඩිය. තන්හාව නිසා අන්තිමේදී හිරුත් නෑ ස්වර් ණවාහිනියත් නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    අස් වෙලා ද අස් කරලාද?
    මන් නම් හිතන්නේ පයින් ගහලා එලියට දාලා :p
    ලිංගික අල්ලස් ඉල්ලන්ඩ ගිහින් මාට්ටු වෙලා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    නෑ මචන් uk ඔෆිස් එකේ ඉන්න ලන්කාවෙ පොරවල් දෙන්නෙකුයි එක සුද්දෙකුයි තමයි ලන්කාවෙ බිස්නස් හැන්ඩ්ල් කරන්නේ,එතනින් එකෙක් මගෙ ඉස්කෝලෙ බොක්කක්,

    උන් සුදේවවයි රන්ගනයවයි ගත්තේ කොහොමත් චැනල් එක නග්ගල ගන්න,උන්ව හිරු එකෙන් ගලව ගන්න තමයි ඔය සැලරිය දුන්නේ,උන්ව ගත්තෙම අවුරුදු දෙකකින් වගේ අයින් කරනව කියන ඉන්ටර්නල් තීරනේ මත, ඒක උන් දෙන්නා දන්නේ නෑ.උන් චැනල් එක නග්ගල ගත්තා හොද නාට්‍ය එහෙම ගෙනැල්ල (නාඩගම් කාරයෝ,පාරදිගේ වගේ) දැන් ස්වර්නවාහිය ලාබ ලබන ආයතනයක්,අලී ඕක ගනිද්දි සේවකයොන්ට පඩි වත් ගෙවා ගන්න බැරි මට්ටමක තිබ්බේ.

    දෙමල උගේ ගේම ගැහුව,චැනල් එක ගොඩ ගියාම සුදේවයටයි රන්ගනටයි පුපට ගහල එලෙව්වා.ඔන්න ඕකයි උනේ...
    මං ඕකුන්ගෙ මුළු ගෲප් එක ගැනම අවධානයෙන් ඉන්නේ ETI එක කෙළ කරපු දවසේ ඉඳන්.

    alex කියලා හිටියා පුකට පයින් ගහල එලෙව්වා එයාවත්.සලාම් සහ සිලන් තමයි මෙහෙ ඒ වා UK report karanne. උඹේ යාලුව ඊට වඩා ගොඩක් පල්ලෙහා ඉන්න කෙනෙක්. ඒ කුකුලා කන්නාඩි දාපු කුකුලෙක් නම් උගේ ජොබ් එකත් අවදානම තියෙන්නේ කියලා ඌට මං කිව්වයි කියලා කියපන්. ස්වර්ණමහල් සහ ස්වර්ණවාහිනී තමයි උන්ගේ හැමදාම profit කෙරේ. එදිරිසිංහ ගැන දැන් කතා කරලා වැඩක් නෑ.

    කොහොමහරි පහුගිය ටිකේ රංගන ආසිරි එකේ එහෙම කැරකුන plastic surgery ඒ හෙකට උගෙ නහය අයින් කරන්න ද testicle අයින් කරන්න ද කියලා නම් දන්නේ නෑ.

    අර උඩ කමෙන්ට් කරලා තියෙනවා වගේ මුන්ට මොකවත්ම නැතිවූනොත් youtube channel එකක් හරි අටව ගනියි.

    මුලින්ම ගත්තේ රංගන ලක්ෂ පහලවයි සුදේව ලක්ෂ 35යි.

    කොහොම හරි මුන් දැන් සැරසෙන්නේ වෙනම කෙළිය කට.

    News 1st ඔබේ අවධානය පිණිසයි. අප්පට මූනූත් කොටි නේද?
     
    • Like
    Reactions: hi.dushan

    රංගන ලක්ෂ 15 සුදේව ලක්ෂ 35යි කියන්නේ මාසේ total package එක නේද , නැතුව 35ක් cash වලින් අතට දෙන්නේ නෑනේ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    රංගන ලක්ෂ 15 සුදේව ලක්ෂ 35යි කියන්නේ මාසේ total package එක නේද , නැතුව 35ක් cash වලින් අතට දෙන්නේ නෑනේ
    Large scale salary senior management Lata holding eka wenama company ahekata gewanne.e company eka eyalata bank karanawa.kelinma salary Machan.
     
    • Like
    Reactions: hi.dushan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සුදේව මුලින්ම අයින් කලා ඊලගට රන්ගනට අස් වෙන්න කියල තියෙද්දි ඌ ඌට හම්බෙන පට්ට පඩිය නිසා අයින් උනේ නෑ.යූකේ ලයික හෙඩ් ඔෆිඅ එකට දවස ගානෙ කෝල් කර කර නහයෙන් අඩ අඩ හිටියා "සුබාශ් අලී රාජට" කතා කරන්න මාර ට්‍රයි එකක් දුන්නේ අලී ඌව ගනන් ගත්තේ නෑ අන්තිමට අස්වෙලාම යන්න උනා,ඊලගට තරු ප්‍රෝගෑම් එක කරන්න ඉල්ලුව ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට ඒක හරි ගියෙත් නෑ,යන්න ම උනා.
    සුදේව ලක්ශ 90ක් පඩි ගත්තා,රන්ගන ලක්ශ 76 පඩිය ගත්තා.

    ආරන්චී සින්හල හෝඩියේ චැනල් එකක ලොක්කෙක් හම්බවෙන්න ගියා කියල රන්ගන නම්....
    90laks per month or year?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    Large scale salary senior management Lata holding eka wenama company ahekata gewanne.e company eka eyalata bank karanawa.kelinma salary Machan.
    නෑ මචන් මම ඇහුවේ salary + fuel allowance + telephone allowance + client entertainment + etc . ඔක්කොම එකතු උනාම නේද 35 වෙන්නේ කියලා , නැතුව net salary එක 35ක් වෙනද & ඊට අමතරව ඔය allowances තියෙනවද කියලා

    90laks per month or year?
    90laks per month කියලනම් හිතන්න අමාරුයි නේද බන්
    ------ Post added on Nov 1, 2022 at 12:05 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    නෑ මචන් මම ඇහුවේ salary + fuel allowance + telephone allowance + client entertainment + etc . ඔක්කොම එකතු උනාම නේද 35 වෙන්නේ කියලා , නැතුව net salary එක 35ක් වෙනද & ඊට අමතරව ඔය allowances තියෙනවද කියලා

    90laks per month කියලනම් හිතන්න අමාරුයි නේද බන්
    ------ Post added on Nov 1, 2022 at 12:05 PM
    Mama hitanne ne lankawe CEOlata unath oya gaana enawa kiyala salary eken. Mun awilla 2nd grade hukannala. specially oya ranganaya.
    2 3 million salary ekaknam could be.

    Oya derana Chathura/Dileeka wage un munta wada hondai oi.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    නෑ මචන් මම ඇහුවේ salary + fuel allowance + telephone allowance + client entertainment + etc . ඔක්කොම එකතු උනාම නේද 35 වෙන්නේ කියලා , නැතුව net salary එක 35ක් වෙනද & ඊට අමතරව ඔය allowances තියෙනවද කියලා

    90laks per month කියලනම් හිතන්න අමාරුයි නේද බන්
    ------ Post added on Nov 1, 2022 at 12:05 PM
    Serama machan.unge director Lata ahema apartment walata wenama gewala thiyanwa habai.
     
    • Like
    Reactions: hi.dushan