චීනකටු ගහලා චීන්නු උස ගිහින් නේද මේ ? 🙄🙄

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha

    යකෝ ගෑනුත් උසයිනේ ? :confused::confused::confused:මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ලංකාවේ මිට්ටන්ගෙන් මම ඉල්ලා සිටිනවා..:eek::eek::eek:මේක AKD ගැන නෙමේ...:no::no::no:
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63

    යකෝ ගෑනුත් උසයිනේ ? :confused::confused::confused:මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ලංකාවේ මිට්ටන්ගෙන් මම ඉල්ලා සිටිනවා..:eek::eek::eek:මේක AKD ගැන නෙමේ...:no::no::no:

    den un godak lamai hadanne IVF walin .ethakota usa gene gananwa
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕකුන් 1980 ගනන්වලදි තමන්ගෙ රටේ උන්ගෙ ආහාර රටාව වෙනස් කරා උස වැඩිවෙන්න
    එහෙමයි ඒ රටේ නායකයො තමන්ගෙ රටේ මිනිස්සු ගැන හිතන්නෙ

    ඒකට අපෙ රටේ බැල්ලිගෙ පුතා රට සංවර්ධනය කරනව පටි තදකරගන්න කියල රටත් බංකොලොත් කරල ගියා.
    මන්දපෝෂනය නිසා දැන් ඉපදෙන්නෙ කොට මෝඩයො
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    උන් පොඩි කාලේ ඉඳන් active නිසා උස උන් ඕනතරම් ඉන්නවා..කකුල් ඵහෙම තඩි සයිස්..ලංකාවේ උන්ගේ ගිණි කූරු වගේනේ..😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,602
    100,832
    113
    ඕකුන් 1980 ගනන්වලදි තමන්ගෙ රටේ උන්ගෙ ආහාර රටාව වෙනස් කරා උස වැඩිවෙන්න
    එහෙමයි ඒ රටේ නායකයො තමන්ගෙ රටේ මිනිස්සු ගැන හිතන්නෙ

    ඒකට අපෙ රටේ බැල්ලිගෙ පුතා රට සංවර්ධනය කරනව පටි තදකරගන්න කියල රටත් බංකොලොත් කරල ගියා.
    මන්දපෝෂනය නිසා දැන් ඉපදෙන්නෙ කොට මෝඩයො
    සාගතෙන් මිලියන ගාණක් මැරිලා ගියාට පස්සේ කොහොමත් උන්ට ඒ වගේ දෙයක් කරන්න වෙනවා. උන් රටේ මිනිස්සු ගැන හිතපු තරම කියන්නේ චීන මහා සාගතයෙන් ලංකාවට වඩා මිනිස්සු ටිකකට වැලිගම යන්න tickets දුන්නා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    අනික චීනේ උන් හොඳට කනවා..ලංකාවේ වගේ පිටි ගුලි නම් නෙමෙයි..

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    චීනය ඉන්දියාව වගේම ලොකු ජන වෙනසක් තියන රටක්. පැත්තක උස මිනිස්සු වගේම තව පැත්තක පට්ට කොට උන්. පුංචි රටක් වෙලත් අපේ වෙනස් කම් හිතන්කො. හැම එකාම උස නෑ. 15% 20% ඔය වගේ ඇති
     
    • Like
    Reactions: Yin And Yang

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    ඕකුන් 1980 ගනන්වලදි තමන්ගෙ රටේ උන්ගෙ ආහාර රටාව වෙනස් කරා උස වැඩිවෙන්න
    එහෙමයි ඒ රටේ නායකයො තමන්ගෙ රටේ මිනිස්සු ගැන හිතන්නෙ

    ඒකට අපෙ රටේ බැල්ලිගෙ පුතා රට සංවර්ධනය කරනව පටි තදකරගන්න කියල රටත් බංකොලොත් කරල ගියා.
    මන්දපෝෂනය නිසා දැන් ඉපදෙන්නෙ කොට මෝඩයො
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Wadakaru

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,987
    113
    Mother Earth
    බැංකුවක් ගෙනිච්චේ නැද්ද මෙහෙ ඉඳන් උඩ නැගල පොටෝ ගහන්න?