චීනගේ අලුත්ම වැඩක්

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,269
    3,859
    113
    චීනගේ අලුත්ම වැඩක්

    13626402_1271332232907594_3026680606191525094_n.jpg
    13599980_1271332262907591_743954665059636416_n.jpg
    13619808_1271333862907431_4968930697570516045_n.jpg
    13615325_1271333039574180_2219693580798610333_n.jpg
    13592288_1271335099573974_4584234413157275044_n.jpg

    කොහොමද චීනගේ වැඩ. ඉන්දියාවේ හිඟන්නන්ට හැරෙන්නවත් පුළුවද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    චීනා වැඩක් කලොත් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ..
    කල් පැවැත්ම තමයි ඉතිං :lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දවසක් ෆේස්බුක් එකේ ඉන්දියන් කාරයෙක් මට කියනව චීනෙට කුන්ෆු කියල දුන්නේ ඉන්දියාවේ එකෙක් ලු ඇත්ත්ද ඒ?:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තඩි පිලිමයක්නෙ :eek: :eek:
    මොකක්ද මේකෙ තියෙන විශේශත්වෙ ? :eek: :eek:
    ඉන්දියාවෙත් ඔය තියෙන්නෙ :eek: :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දවසක් ෆේස්බුක් එකේ ඉන්දියන් කාරයෙක් මට කියනව චීනෙට කුන්ෆු කියල දුන්නේ ඉන්දියාවේ එකෙක් ලු ඇත්ත්ද ඒ?:confused:

    ඒක ඇත්ත.
    කුන්ග්ෆු කියන දේ ආවා බුදු හාමුදුරුවන්ගෙන් මේ ලෝකෙට.
    කුන්ග්ෆු වල පරණ ටෙක්නීක්ස් වල තියනවා බුදු හාමුදුරුවන්ගේ ටෙක්නීක්ස් 13 මට මතක විදියට.
    කුන්ග්ෆු වල බලවත්ම ටෙක්නීක්ස් 13 තමා ඒවා.
    ඉන්දියාවේ හිටියා බෝධි ධර්මන් කියලා හාමුදුරුවෝ කෙනෙක්.
    එයාගෙන් තමා කුන්ග්ෆු කියනදේ චීනෙට ගියේ.

    7aum Arivu

    ඔන්න ඔය ෆිල්ම් එකේ ඕක ලස්සනට කියලා තියනවා.

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    ඒක ඇත්ත.
    කුන්ග්ෆු කියන දේ ආවා බුදු හාමුදුරුවන්ගෙන් මේ ලෝකෙට.
    කුන්ග්ෆු වල පරණ ටෙක්නීක්ස් වල තියනවා බුදු හාමුදුරුවන්ගේ ටෙක්නීක්ස් 13 මට මතක විදියට.
    කුන්ග්ෆු වල බලවත්ම ටෙක්නීක්ස් 13 තමා ඒවා.
    ඉන්දියාවේ හිටියා බෝධි ධර්මන් කියලා හාමුදුරුවෝ කෙනෙක්.
    එයාගෙන් තමා කුන්ග්ෆු කියනදේ චීනෙට ගියේ.

    7aum Arivu

    ඔන්න ඔය ෆිල්ම් එකේ ඕක ලස්සනට කියලා තියනවා.

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    13615325_1271333039574180_2219693580798610333_n.jpg

    කොහොමද චීනගේ වැඩ. ඉන්දියාවේ හිඟන්නන්ට හැරෙන්නවත් පුළුවද?

    කවුද උබට බෑ කිව්වේ. මෙන්න බලපන් ඉන්දියන් කාරයාගේ වැඩ........

    _85319913_poop_protest.jpg

    මෙකට තමයි කියන්නේ, පොනිල්ගේ මොලේ කියලා. අහලා බලපන් නැද්ද කියලා satellite auntie ගෙන්.

    .
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo

    ඒක ඇත්ත.
    කුන්ග්ෆු කියන දේ ආවා බුදු හාමුදුරුවන්ගෙන් මේ ලෝකෙට.
    කුන්ග්ෆු වල පරණ ටෙක්නීක්ස් වල තියනවා බුදු හාමුදුරුවන්ගේ ටෙක්නීක්ස් 13 මට මතක විදියට.
    කුන්ග්ෆු වල බලවත්ම ටෙක්නීක්ස් 13 තමා ඒවා.
    ඉන්දියාවේ හිටියා බෝධි ධර්මන් කියලා හාමුදුරුවෝ කෙනෙක්.
    එයාගෙන් තමා කුන්ග්ෆු කියනදේ චීනෙට ගියේ.

    7aum Arivu

    ඔන්න ඔය ෆිල්ම් එකේ ඕක ලස්සනට කියලා තියනවා.

    බොදි දර්මගෙ කතව ඇත්ත. එත් මුල් අබාශේ ලන්කවෙ අන්ගම්පොර වලින් අවෙ කියල කියන්නෙ. බොදි දර්මා සටන් කලාව හදාරන්නේ කෙරල සටන් ශිල්පීන්ගෙන්. චොල අක්‍රමන වලදි අල්ලගත්ත පාබල සොල්දදුවන්ගෙන් අන්ගම්පොර සටන් කරම කේරල සටන් ශිල්පීන් හදාරල තියනව කියල කියනව. ඔප්පු කරන්න ප්‍රමනවත් සක්කි නැ. එත් කෙරල සටන් ශිල්පත් අන්ගපොරත් බැලුවොත් දෙකම එක සමනයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොදි දර්මගෙ කතව ඇත්ත. එත් මුල් අබාශේ ලන්කවෙ අන්ගම්පොර වලින් අවෙ කියල කියන්නෙ. බොදි දර්මා සටන් කලාව හදාරන්නේ කෙරල සටන් ශිල්පීන්ගෙන්. චොල අක්‍රමන වලදි අල්ලගත්ත පාබල සොල්දදුවන්ගෙන් අන්ගම්පොර සටන් කරම කේරල සටන් ශිල්පීන් හදාරල තියනව කියල කියනව. ඔප්පු කරන්න ප්‍රමනවත් සක්කි නැ. එත් කෙරල සටන් ශිල්පත් අන්ගපොරත් බැලුවොත් දෙකම එක සමනයි.

    :yes::yes::yes::yes::yes::yes: