චීනයට රටවල් 65ක් සහය දෙයි..ලංකාවත් ඒ අතරට..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනයට පක්ෂව ලංකාව ඇතුළු රටවල් 65කින් ඒකාබද්ධ ප්‍රකාශයක්
    මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.

    සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් බව අවධාරණය කළේය.

    හොංකොං, ෂින්ජියෑං සහ ටිබෙට් ආශ්‍රිත ගැටලු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර ඒ සඳහා කිසිදු බාහිර බලවේගයක් මැදිහත් නොවිය යුතු බවත් හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ චීනය විසින් "එක් රටක්, පද්ධති දෙකක්" යන මූලධර්මය ක්රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවත් ඒකාබද්ධ ප්රකාශ අවධාරණය කළේය.

    සියලුම පාර්ශවයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම හා විශ්වීයභාවය, අපක්ෂපාතීත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම පිළිපැදිය යුතු බවත් ඒ අනුව මානව හිමිකම් වර්‍ධනය සඳහා වූ මාවත ස්වාධීනව තෝරා ගැනීමට ඒ ඒ කලාපවල ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතු බවත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් පැවැසීය.

    බහුපාර්ශ්විකවාදය, සහයෝගීතාව තහවුරු කරන ලෙසත්, ඵලදායි සංවාදය සහ සහයෝගීතාව තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම කටයුතු කරන ලෙසත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය.

    මානව හිමිකම් සහ ද්විත්ව ප්‍රමිති දේශපාලනීකරණයට රටවල් 65 විරුද්ධ බව ඒකාබද්ධ ප්‍රකාශය අවධාරණය කරයි. දේශපාලන අභිප්‍රේරණයෙන් සහ වැරදි තොරතුරු පදනම් කරගෙන චීනයට එරෙහිව එල්ලකරන පදනම් විරහිත චෝදනාවලට විරුද්ධ වන බවත්මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන බවත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,850
    113
    හස්තිශෛලපුර
    Kids Playing GIF by moodman
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉස්සර නම් ලංකාව මධ්‍යස්ත රටක්, මතයක් පලකරාම පොඩි සැලකිල්ලක් තිබ්බා. දැන් නම් ඕනේ එකෙක් දන්නවා ඔය නිවේදනේට අත්සන් කරන්නෙත් ණය ගෙවාගන්න බැරිකමට කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Bump

    ඉස්සර නම් ලංකාව මධ්‍යස්ත රටක්, මතයක් පලකරාම පොඩි සැලකිල්ලක් තිබ්බා. දැන් නම් ඕනේ එකෙක් දන්නවා ඔය නිවේදනේට අත්සන් කරන්නෙත් ණය ගෙවාගන්න බැරිකමට කියල
    ඒකනෙ උබලගෙ කාලෙ, ඇමරිකාව එක්ක එකතුවෙලා, උබලගෙ පොන්න හැත්ත තමන්ගෙ රටට එරෙහිව යෝජනා සම්මත කර ගත්තෙ..කරන්ඩ පුලුවන් බලුකම් ඔක්කොම කරල දැන් බයිල කියෝනව ගොන් බඩු..
    ------ Post added on Sep 27, 2021 at 12:27 PM
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    man nam hithanne koe anduwa aawath api inna ona china ekka kiyala.. giya awrudu 5he anduwe unath europe walin
    usa,uk walin..satha 5ka wadak une nahne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    man nam hithanne koe anduwa aawath api inna ona china ekka kiyala.. giya awrudu 5he anduwe unath europe walin
    usa,uk walin..satha 5ka wadak une nahne
    :yes: :yes: වද පොන්සි හිතන් උන්න යුරෝපෙන් හම්බෙයි කියල, අගමැතිකම අරන් දිවුව යුරෝපෙට සුද්ද දුන්න කෝපි එකක් ඇරෙන්ඩ වෙන මොකූත් හම්බුනේ නැ, 🤭🤭🤭එතන තමයි ගුපියට කෙලවිමේ ආරම්බය..අන්තිමට චිනට බුර බුරා උන්න ගුපියො චිනට ඉස්සරහ ගූ උනා,චිනත් තියල ඇරිය ලස්සනටම..🤣🤣🤣🤣
     
    • Love
    Reactions: dhanuka kumara

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,232
    9,127
    113
    69 කොහොමත් හරි තමයි ,උබලගෙ ගොන් පුතාව දිනවන්ඩද කියන්නෙ?????🤭🤭🤭🤭 රෙවෙයි දැන්..
    ගොනෙක් දිනලා ඉද්දි තව ගොන් පුතෙක් මොකටද බත් බැලයෝ..ගිහින් පුන්නක්කු පෝලිමට එකතු වෙයන්.. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොනෙක් දිනලා ඉද්දි තව ගොන් පුතෙක් මොකටද බත් බැලයෝ..ගිහින් පුන්නක්කු පෝලිමට එකතු වෙයන්.. :rofl:
    අන්න රෙවුන ගුපියට, 🤣🤣 ගොන් පුතාට චන්දෙ දෙන්ඩ අපිට මොලේ ආමාරුවක් නැ බන් උබලට වගේ..🤭🤭🤭