චීනයට රටවල් 65ක් සහය දෙයි..ලංකාවත් ඒ අතරට..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,225
    9,122
    113
    අන්න රෙවුන ගුපියට, 🤣🤣 ගොන් පුතාට චන්දෙ දෙන්ඩ අපිට මොලේ ආමාරුවක් නැ බන් උබලට වගේ..🤭🤭🤭
    ගොන් රජෙක් පත්කරන් පත් නොවුන එකාට බැන බැන ඉන්න තෝ ගූ කන ගෙවල බයියෙක් පොන්ස්..රෙවෙන්නේ කාටද කියලා මුලු කිරියම දන්නවා.. :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් රජෙක් පත්කරන් පත් නොවුන එකාට බැන බැන ඉන්න තෝ ගූ කන ගෙවල බයියෙක් පොන්ස්..රෙවෙන්නේ කාටද කියලා මුලු කිරියම දන්නවා.. :rofl: :rofl:
    උබලයි බන් ගොනෙක් උස්සන් අනිත් මනුස්සයට බැන බැන ඉන්නෙ.බලපන් උබලගෙ සජී o/l වත් පාස්ද???? නැනෙ නෑනෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීනය හැමදාම අපිත් එක්ක ඉන්නවා ජිනීවා වල අපට පක්ෂව සහය දෙනවා ඉතින් අපිත් ඔවුන්ට සහය දෙන්න ඕනි
    චීනයට ජයවේවා චීනය කියන්නේ ලංකාවේ සැබෑම මිතුරය
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්න රෙවුන ගුපියට, 🤣🤣 ගොන් පුතාට චන්දෙ දෙන්ඩ අපිට මොලේ ආමාරුවක් නැ බන් උබලට වගේ..🤭🤭🤭
    කොහොමත් ආයේ පම්බයට රැවටුන උන් ආයේ කීයටවත් ඌට දෙන්නේ නෑ. උඹට තරන් අනික් උන්ට පුකේ අමාරුව නෑ. ඒක දැන් හොඳ වෙලා. ඇමරිකන් කාරයාව ඊළඟ චන්දෙට මාර්කට් කරන්න බෑ උඹලට. හූ හූ :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ආයේ පම්බයට රැවටුන උන් ආයේ කීයටවත් ඌට දෙන්නේ නෑ. උඹට තරන් අනික් උන්ට පුකේ අමාරුව නෑ. ඒක දැන් හොඳ වෙලා. ඇමරිකන් කාරයාව ඊළඟ චන්දෙට මාර්කට් කරන්න බෑ උඹලට. හූ හූ :lol: :lol: :lol:
    ඔව් ඔව් සජි දිනයි මේන් කියල..🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිනපු නැති එකම ලොකු දෙයක්. නැත්තන් මිනිස්සු තාමත් හිතන් ඉඳි සර් තමයි තාම පොර කියලා. :lol:
    තාමත් මිනිස්සු හිතන් ඉන්නෙ සර් පොර කියල තමයි උබලගෙ මරි මෝඩ සජියට නෝ චාන්ස්..🤭🤭🤭🤭🤭
     
    • Like
    Reactions: dhanuka kumara

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර නම් ලංකාව මධ්‍යස්ත රටක්, මතයක් පලකරාම පොඩි සැලකිල්ලක් තිබ්බා. දැන් නම් ඕනේ එකෙක් දන්නවා ඔය නිවේදනේට අත්සන් කරන්නෙත් ණය ගෙවාගන්න බැරිකමට කියල
    ඔව් ඉන්ටර්නැෂනල් වහලෙක් වෙලා. ගූ 70යි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චීනය හැමදාම අපිත් එක්ක ඉන්නවා ජිනීවා වල අපට පක්ෂව සහය දෙනවා ඉතින් අපිත් ඔවුන්ට සහය දෙන්න ඕනි
    චීනයට ජයවේවා චීනය කියන්නේ ලංකාවේ සැබෑම මිතුරය
    ඒක උන්ගේ කපටි කම. අපි වගේ ගොඩ එන්න බැරි රටවල් වලට හෙමිට ගේම දෙන්න උන් හොඳට දන්නවා. ඔය වගේ කේස් වල උන් ඔය මානව හිමිකම් කේස් වෙලා තියන රටවල් වලට සපෝට් කරන්නේ මේ ඒ රටවල් වලට තියන ආදරේට නෙමේ. තනිකර ණය ටැක්ටික්ස්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මල් පෝච්චි හිටෝ හිටෝ හිටපු එකෙක් රජ කරාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඒක උන්ගේ කපටි කම. අපි වගේ ගොඩ එන්න බැරි රටවල් වලට හෙමිට ගේම දෙන්න උන් හොඳට දන්නවා. ඔය වගේ කේස් වල උන් ඔය මානව හිමිකම් කේස් වෙලා තියන රටවල් වලට සපෝට් කරන්නේ මේ ඒ රටවල් වලට තියන ආදරේට නෙමේ. තනිකර ණය ටැක්ටික්ස්
    මම ඔයා කියන දේත් එක්ක එකග නොවෙමි, චීනයට දැන් බලවතා වෙන්න පාර්ට්නර්ස් ලා ඕනි ඒක නිසා එයා කරන්නේ ලංකාව පකිස්තානය වගේ රටවල් දියුණු කරන්න ආයෝජනය කරන එකයි ඉටින් මේකෙන් අපිට වගේම චීනෙටත් වාසි ඔය ණය උගුල් වගේ දේවල් බටහිර අදිරාජ්‍යවාදීන් කියන බොරු කතා ඔවාට රැවටෙන්න එපා!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක උන්ගේ කපටි කම. අපි වගේ ගොඩ එන්න බැරි රටවල් වලට හෙමිට ගේම දෙන්න උන් හොඳට දන්නවා. ඔය වගේ කේස් වල උන් ඔය මානව හිමිකම් කේස් වෙලා තියන රටවල් වලට සපෝට් කරන්නේ මේ ඒ රටවල් වලට තියන ආදරේට නෙමේ. තනිකර ණය ටැක්ටික්ස්
    මානව හිම්කම් කේස් තියෙන්නෙ අපේ විතරද උබලගෙ සුද්දගෙ එහෙම් කේස් නැද්ද උන් හරි හොදයි නේද ගොබ්බයො..🤣🤣🤣🤣අනික උබලගෙ පර සුද්ද චිනගෙන් ණයට අරන් නැද්ද එතකොට උනුත් ණය උගුලෙ අහුවෙලා නේද්..🤭🤭🤭🤭
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මානව හිම්කම් කේස් තියෙන්නෙ අපේ විතරද උබලගෙ සුද්දගෙ එහෙම් කේස් නැද්ද උන් හරි හොදයි නේද ගොබ්බයො..🤣🤣🤣🤣අනික උබලගෙ පර සුද්ද චිනගෙන් ණයට අරන් නැද්ද එතකොට උනුත් ණය උගුලෙ අහුවෙලා නේද්..🤭🤭🤭🤭
    අදටත් ඊශ්‍රයාලය ආතල් එකටත් පලස්තිනෙට ගහනවා..මොන මානව හිමිකම්ද
     
    • Like
    Reactions: erozan

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය නිවේදනේට අත්සන් කරන්නෙත් ණය ගෙවාගන්න බැරිකමට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම ඔයා කියන දේත් එක්ක එකග නොවෙමි, චීනයට දැන් බලවතා වෙන්න පාර්ට්නර්ස් ලා ඕනි ඒක නිසා එයා කරන්නේ ලංකාව පකිස්තානය වගේ රටවල් දියුණු කරන්න ආයෝජනය කරන එකයි ඉටින් මේකෙන් අපිට වගේම චීනෙටත් වාසි ඔය ණය උගුල් වගේ දේවල් බටහිර අදිරාජ්‍යවාදීන් කියන බොරු කතා ඔවාට රැවටෙන්න එපා!!
    සරළව මේකයි. අපි වගේ පොඩි රටවල් කොහොමත් එකදිපති ගමනක් යන එක අලුත් දෙයක් නෙමේ. ඇති ලබ්බකුත් නෑ හැබැයි ණය ඉල්ලනවා හැම තැනින්ම. චීනෙට ඕනේ මේ වගේ රටවල් වලට ඕනේ කරන ණය දීලා ඒවා ගෙවා ගන්න බැරි වෙනකොට ඒ රටවල් වල සම්පත් නිකන්ම උන්ට සින්න වෙනවා. ඕව හෙන පොලිටිකල් ගේම්. නැතුව මේ පොඩි රටවල් වලට තියන ආදරේට නෙමේ. යුරෝපේ ඇමරිකා කොහොමත් මේ පැත්තේ රටවල් එක්ක ඔට්ටු නෑ. දෙපැත්තට ඇදෙන කඹ සටනක් වගේ අපේ වගේ පොඩි රටවල් ඒකට මැදි වෙනවා. හොඳම උදාහරනේ අපේ GSP නැති උන වෙලාව ඒ වගේම UN එක අපේ හරහට ඉන්නකොට ඔය ඔක්කොම බහින්නේ ඒ පැත්තේ අපිට කේස් අදින රටවල් වලට හරහට ඉන්න. ඕක ඉතින් පක්ෂ බලේට ආවම වෙනස් වෙනවා. එක පක්ෂයක් කැමති UN එකට අනික් එක අකමැති UN එකට
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Bump

    ඒකනෙ උබලගෙ කාලෙ, ඇමරිකාව එක්ක එකතුවෙලා, උබලගෙ පොන්න හැත්ත තමන්ගෙ රටට එරෙහිව යෝජනා සම්මත කර ගත්තෙ..කරන්ඩ පුලුවන් බලුකම් ඔක්කොම කරල දැන් බයිල කියෝනව ගොන් බඩු..
    ------ Post added on Sep 27, 2021 at 12:27 PM

    අනේ නිකන් පල වේසි යන්න. විමලේ ගොන් කතාවක් කිව්වම ඒක Repeat කර කර ඇවිදින වේසියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් පල වේසි යන්න. විමලේ ගොන් කතාවක් කිව්වම ඒක Repeat කර කර ඇවිදින වේසියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ලොල් ඇමරිකානු යොජනාවට සම අනුග්‍රාහකතය දැක්කුවෙ නෑල්ලු,🤭🤭🤭 ගු ඇන් පි බඩුවක් කියන්නෙ,.🤣🤣🤣 තොපිට ඉතින් විලි ලැජ්ජාව නැති හින්ද හොදයි පොන්න හැත්ත..🤭🤭🤭