චීනයට හිඟමන් යදින උන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ලෝකේ වටෙන් හිඟා කාල ලංකාව ඇතුලේ ගහන්න පුළුවන් ඔක්කොම බදු ගහල පාර්ටි දාන සරල ජනපතියි අගමැතියි .. ලැජ්ජයි ඕයි
    jbx684F.jpg
     
    • Like
    Reactions: ratedGTR

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අඩෝ පවු බන් unp ලෝල්ලෝ ටික මුණ දිගන්න බැරිව හොරෙන් ඇවිල්ල මෙවුවා කපල යනවා බන්.. අනේ පවු බන්.....

    reputation_neg.gif
    අලුත් ලංකාවට ඉඩ දෙනු 04-06-2016 01:12 PM no rep
    reputation_pos.gif
    චීනයට හිඟමන් යදින උන් 04-06-2016 12:23 PM KDH
    reputation_neg.gif
    චීනයට හිඟමන් යදින උන් 04-06-2016 11:49 AM උබේ අම්මට බල්ලෝ හුකලා නේද තෝ ජාතක උනේ පොන්#

    ගනන් ගන්න එපා පොන්නයෝ කොහොමත් පොන්න වැඩ තමා කරන්නේ..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට ගිය ශ‍්‍රි ලංකික ව්‍යාපාරිකයන් පිරිසකට චීන ජනාධිපතිවරයා විසින් දැඩි උපසාහයෙන් යුක්තව අදහස් පල කර ඇතැයි වාර්තා වෙයි.

    ‘මහින්ද ගෙදර යැවුවේ අපිත් එක්ක තියෙන තරහටනෙ. දැන් ලෝකෙ පුරා යාළුවො ඉන්නව කියවනනෙ. දැන් ඉතින් කරගන්න අපෙන් උදවු ඕන නැහැනෙ’ යයි චින ජනාධිපතිවරයා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ පැවති දෙරණ වාදපිටියේදී කියා සිටියේය.
    අද වන විට චීනයට වීසා ගැනීමට යන මෙරට ව්‍යාපාරිකයන්ටද වීසා දීම මෙරට චීන තානාපති කාර්යාලය විසින් සීමා කර ඇති බව පැවසූ ඔහු ‘මොකටද අපේ රටට යන්නේ. යන්න බටහිරට’ යයි ඔවුන් විසුළු කරන බවද මන්ත‍්‍රිවරයා පැවසීය.

    ලොල් උබ අහන් හිටියද අනේ හුකේ..! චීන්නු කවද්ද ඕයි එහෙම කරේ? කපටි හැත්ත. ඔන්න ඉන්දියාවේ එවුන් නම් ඔහොම කරයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිස්තැනට සුදුසු අකුර තෝරන්න.

    1. පුලතිසි ප_යා...

    1. බ
    2. ක
    3. යි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අගමැති චීන ගිහින් හැමෝටම රුපියල් 559 බැගින් ගෙනෙයි…

    මේ දිනවල චීන සංචාරයක නිරතවන අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ එම සංචාරයේදී චීනයෙන් චීන යුවාන් මිලියන 500ක් (ඩොලර් මිලියන 78ක්) ප්‍ර‍දානයක් ලෙස ලැබී තිබේ. ඊට අමතරව තවත් ගිවිසුම් කිහිපයකටද අත්සන් කර ඇත.
    මෙම යුවාන් මිලියන 500 මෙරට රුපියල්වලින් රුපියල් කෝටි 1118කි. එම මුදල මෙරට දෙකෝටියක් වන ජනගහනය අතර බෙදී ගියහොත් සෑම පුද්ගලයෙකුටම රුපියල් 559ක් ලෙස වෙයි.
    මේ අතර කොලඹ වරාය නගරයේ ප‍්‍රසාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇති ඩොලර් මිලියන 125 සඳහා සහනයක් මේ දක්වා ලැබී නැත. ඩොලර් මිලියන 125ක් යුවාන් මිලියන 800 ඉක්මවයි. එය ආසන්න වශයෙන් කෝටි 1800කි. එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 900කි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට ගිය ශ‍්‍රි ලංකික ව්‍යාපාරිකයන් පිරිසකට චීන ජනාධිපතිවරයා විසින් දැඩි උපසාහයෙන් යුක්තව අදහස් පල කර ඇතැයි වාර්තා වෙයි.

    ‘මහින්ද ගෙදර යැවුවේ අපිත් එක්ක තියෙන තරහටනෙ. දැන් ලෝකෙ පුරා යාළුවො ඉන්නව කියවනනෙ. දැන් ඉතින් කරගන්න අපෙන් උදවු ඕන නැහැනෙ’ යයි චින ජනාධිපතිවරයා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ පැවති දෙරණ වාදපිටියේදී කියා සිටියේය.
    අද වන විට චීනයට වීසා ගැනීමට යන මෙරට ව්‍යාපාරිකයන්ටද වීසා දීම මෙරට චීන තානාපති කාර්යාලය විසින් සීමා කර ඇති බව පැවසූ ඔහු ‘මොකටද අපේ රටට යන්නේ. යන්න බටහිරට’ යයි ඔවුන් විසුළු කරන බවද මන්ත‍්‍රිවරයා පැවසීය.

    අනේ ඔව්, සනත් නිසාන්ත මන්තිරිවරයා කියන්නේ ඇත්තම ඇත්ත......... චීනෙට ඕනෙ අපිත් එක්ක යාලුවෙලා වැඩේ කොරගන්ඩ නෙමෙයි, කොහොම හරි මහින්දව ගේන්ඩ.....

    සනත් නිසාන්ත ගොන් තඩියා නොදන්නව වුනාට චීනෙ වගේ දියුණු විදෙස් ප්‍රතිපත්ති තියෙන රටවල් එහෙම නෑ.....

    උන්ට මහින්දත් එකයි රනිලුත් එකයි උන්ගේ වැඩේ කෙරෙනවනම්.......... ඔය කියන විදියට චීනෙත් රජාට-මළබද්දෙ විපස්සෙට බැඳිලා වෙන්ඩ ඇති.
    :P
    අනේ හුකේ...... බයියන්ගේ මොන්ගල් හීන