මටත් 350ට ඩොලර් ටිකක් අරන් දියන්කෝ
Rsupun Well-known member Oct 6, 2007 1,713 2,306 113 Colombo Feb 19, 2023 #41 මටත් 350ට ඩොලර් ටිකක් අරන් දියන්කෝ
T Thari87 Well-known member Jun 18, 2021 1,517 2,112 113 Feb 19, 2023 #42 අපේ එවුන් හංගන් හිටපු $ ටික එලියට එන්න පටන් ගත්ත නිසා... නාකි මයිනයි, පුතාගේයි $ ටිකක් එළියට දාපු නිසා... ඡන්දේ කරගන්න ආයෝජනයක් කරලා ආයි එකතු කර ගනියි..
අපේ එවුන් හංගන් හිටපු $ ටික එලියට එන්න පටන් ගත්ත නිසා... නාකි මයිනයි, පුතාගේයි $ ටිකක් එළියට දාපු නිසා... ඡන්දේ කරගන්න ආයෝජනයක් කරලා ආයි එකතු කර ගනියි..
Dotex Well-known member Oct 4, 2015 838 1,033 93 Down South Feb 19, 2023 #43 මේ Attention හිගන්න කීවෙ මාසෙන් ඩොලර් එක බහිනව කියල මු 2100 වෙද්දිත් ජීවත් වෙලා හිටියොත් එතකොට අඩු උනොත් බැරිවෙලා හරි මූ කියාවි එදා මන් කියපු නිසා අඩු උනේ කියල Reactions: madusha.stranger
මේ Attention හිගන්න කීවෙ මාසෙන් ඩොලර් එක බහිනව කියල මු 2100 වෙද්දිත් ජීවත් වෙලා හිටියොත් එතකොට අඩු උනොත් බැරිවෙලා හරි මූ කියාවි එදා මන් කියපු නිසා අඩු උනේ කියල