චීනයද ?_ඉන්දියාවද ?

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මටත් ඉන්දියාව පේන්න බෑ... මහ සක්කිලි රටක්... ඉන්දියන් කාරයෝ මහ පණ්ඩිත හැතිකරයක්... මම බැරි වෙලාවත් ජනාධිපති එහෙම වුණොත් අනිවා ඉන්දියාවට ගේම දෙනවා...:angry::angry::angry::angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාව යටත් විජිත වලින් මිදිලා ගොඩක් කල් උනාට මිනිස්සු ඉන්නේ යටත් විජිත මානසිකත්වයෙන් කාලයක් බටහිර රටවල් වලට බැන බැන ඉන්දියාවට නක දුන්න
    දැන් ඉන්දියාවට බැන බැන චීනෙට, රෙන්න තියන එක කාට හරි නොදී හිටියහම ලංකාවේ එවුන්ට පු.. කැසිල්ල හැදිලා පිස්සු වැටෙනවා.ලංකාවේ මහා රජාගේ ඉදන්
    හැම මිනිහෙක්ම එහෙම දීල නැසෙන ජාතියක් වෙලා දැන්.මොකෙක්වත් නැත්නම් ස්වාසිලන්තේ න් හරි ගෙන්න ගෙන කැසිල්ල හොද කරගන්න ඕනි.
    දේශපලකයෝනම් කමක් නැහැ කියමු,මොකද උන්ට ඒ රටවලින් කොමිස් අරව මේවා හම්බවෙනවා.ඒ මුකුත් නැතිව උන් ගන්න කොමිස් එකත් ගෙවන්න වෙන
    කහගන්න බැරි මහජනතාව කියන එවුන්ටනේ ලොකුම කැසිල්ල තියෙන්නේ.හික්ස්
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අපි එහෙනම් අමතක කරමු විජය , හිතන්න සමස්ථ ඉන්දියාවම ගැන එතකොට මුළු ඉන්දියාවම ලංකාවට කරලා තියෙන සේවය ගැන හිතන්න, මුලින්ම බුදුන් වහන්සේ ඉන්දියාවේ හිටියේ (එකළ දඹදිව) ඊට පස්සේ අශෝක රජතුමා ඉන්දියන් කෙනෙක් මේයා තමයි බෞද්ධාගම ඉන්දියාවේ හැම තැනම ප්‍රචාරය කරේ මෙයා නිසා තමයි බෞද්ධාගම ලංකාවටත් ආවේ එහෙම ආවේ නැත්නම් බෞද්ධාගම විනාශ වෙලා යන්න තිබුනා, අනෙක් එක අපි ඒකාකෘතිකරණය කරන එක වැරදි වැඩක්.. සමස්ථ ඉන්දියානුවෙක්ම මේ කියන තරම් නරක නෑ හින්දු සහා පන්ජාබ් ජාතිකයන් ඉන්නවා ගොඩක් හොද ,ගිහිල්ලම බලන්න ඕන නම්..

    උඹට පොඩ්ඩක් වැරදුනා මචෝ... බුදුන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ නෙවෙයි... නේපාලයේ...:P:P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
    විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..

    කොහෙන් ආවත් වැඩක් නෑ .උන්ගෙන් ආවට උන්ට වහල් වෙලා ඉන්න ඔනේද ,ලංකාව කියන්නේ වෙනම භාෂාවක් කථා කරන වෙනම ආගමක් අදහන රටක්
     
    මොන රටට ලං උනත් අපේ රටට වෙන්නේ විනාශයක් මචන්ලා...
    ඉන්දියාව හදන්නේ අපි උන්ගේ සක්කිලි ප්‍රාන්තයක් කරගන්න.
    චීනය හදන්නේ අපි උන්ගේ සදාකාලික ණයකරයෙක් කරගන්න.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගමයා;13423017 said:
    කොහෙන් ආවත් වැඩක් නෑ .උන්ගෙන් ආවට උන්ට වහල් වෙලා ඉන්න ඔනේද ,ලංකාව කියන්නේ වෙනම භාෂාවක් කථා කරන වෙනම ආගමක් අදහන රටක්

    වහල් වෙන්න කියලා නෑ, කොහේද මම එහෙම එකක් කියලා තියෙන්නේ, මෙතන ප්‍රධාන කරුණ තමයි ඒකාකෘතිකරණය නොගැලපෙන දෙයක් බව පෙන්වා දීම නැතුව වහල් භාවය නෙවෙයි..
    අනෙක් එක සිංහල කියන්නේ සංස්කෘතික සහා පාළි එකතු වෙලා හදපු භාෂාවක් එතකොට ඒකත් අයිති ඉන්දියාවට, ආගම පවා ඉන්දියාවේ නේ? නැද්ද ? නෑ ? තමන් පිළිගත්තේ නැති වුනාට සත්‍යය වෙනස් වෙන්නේ නෑ එහෙනම්..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    මේකයි.. කෙනෙක්ට දෙයක් විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඔයාට අදහස් දක්වන්න අයිතිය තියෙනවා වගේම. මගේ නම් අදහස අපි ඉන්දියානුවන්ගෙන් පැවතෙනවා උනත් නැතත්... වර්තමාන තත්ත්වයන් යටතේ අපිට එයාලව හෙලා දකින්න විවේචනය කරන්න බාදාවක් නැතිබවයි. අපි ඉන්දියානුවොන්ගෙන් පැවතෙනවයි කියන්නේ ආපු 700 දෙනෙක් නිසාද ? එතකොට මේකෙ කලින් මිනිස්සු නොහිටපු නිසා වෙන්න බැහැනෙ කුවේණි කියලා ගැහැණියක් උන්නෙ. එතකොට අපි පැවතෙන්නෙ ඔය ආපු 700න් නම් කොහොමද දන්නෑ මේ රටේ යුද්ධ කෙරැනෙ ? ඔතන උනේ කුවේනි කියන චරිතය විජයගේ පැත්තට එකතුවෙලා රට පෙරලපු එක. :D
     
    ඒක ඇත්ත විවේචනය කරන්න තියෙන අයිතිය ප්‍රජාත්‍රන්තවාදයේ මූලික ලක්ෂණයක් දැන් මම ඒක උල්ලංඝණය කරලා තියෙනවද? නෑ නේ . ඉතින් මම ඒකට අයිති නෑ මම අදහස් කරේ මට ඔයා කියන එක අදාළ නෑ,, මම ඇත්තටම පෙන්වලා දුන්නේ යම් අවස්ථාවන් කිහිපයක් පමණයි හෙළ රට ඉන්දියාවට නෑ කම් කියන එතකොට තමන් ඉන්දියාවට නින්දා කරනවා කියන්නේ තමන්ගේ ජන්ම භූමියට (යම අවධියක ,මොකද මිනිස්සු ඉන්දියාවට ආවෙත් අප්‍රිකාවේ ඉදලා ඇෆ්ගනිස්ථාන හරහා නිසා) පරිභ්‍රව කරනවා කියන එකයි.. ඇත්තටම මෙතන මූලික තර්කය තමයි ඒකාකෘතිකරණය.. ඒක වැරදි බව කීම තමයි මගේ චේතනාව වෙන්නේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නුතන ඉන්දියාව මට දිරවන්නෙ නැ,නමුත් පෙරදවස දඔදිව මට අල්ලනවා

    ඉන්දියාව කියන්නෙ එකක් දඔදිව කියන්නෙ තව එකක්...

    පෙරකල දඔදිවේ තිබ්බ පෙනුම නෙමෙයි දැන් ඉන්දියාවේ තියෙන්නෙ (ආර්ථිකව,සමාජියව සහ අනික් අතින් දඔදිවට තිබ්බ මුලු භුමි ප්‍රමාණයත් දැන් වෙනස් වෙලා)

    එක නිසා මම ඉන්දියාවට තවදුරටත් දඔදිව කියන්නෙ නැ...

    අපිට හැම දෙයක්ම ලැබුනේ සහ අපේ යම් යම් මුල් තියෙන්නෙත් දඔදිව මිසක් දැන් ඔය කියන ඉන්දියාවේ නෙමෙයි

    අපට මිත්‍රයෝ හිටියේ දඔදිව මිසක් ඉන්දියාවේ නෙමෙයි

    මම කියන එක කි දෙනෙකුට තෙරෙයි ද මන්දා (පටලවගන දඟලන්න තියාගන්න විතරක් එපා)
     
    Rama = ඉන්දියාව

    vijaya = දඔදිව

    mihidu = දඔදිව

    elaara = ඉන්දියාව

    mata tapalunada danne naha,
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    වහල් වෙන්න කියලා නෑ, කොහේද මම එහෙම එකක් කියලා තියෙන්නේ, මෙතන ප්‍රධාන කරුණ තමයි ඒකාකෘතිකරණය නොගැලපෙන දෙයක් බව පෙන්වා දීම නැතුව වහල් භාවය නෙවෙයි..
    අනෙක් එක සිංහල කියන්නේ සංස්කෘතික සහා පාළි එකතු වෙලා හදපු භාෂාවක් එතකොට ඒකත් අයිති ඉන්දියාවට, ආගම පවා ඉන්දියාවේ නේ? නැද්ද ? නෑ ? තමන් පිළිගත්තේ නැති වුනාට සත්‍යය වෙනස් වෙන්නේ නෑ එහෙනම්..

    "සිංහල කියන්නේ සංස්කෘතික සහා පාළි එකතු වෙලා හදපු භාෂාවක්" amu boruwak meka. me point eka Kumaratunga Munidaasa pandiwaraya kelinma boru kiyala oppu kala.

    anika "පාළි" kiyanne evolve wenne nathi adu wachana gaanak thiyena mathemtical language ekak :yes::yes::yes:
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    නුතන ඉන්දියාව මට දිරවන්නෙ නැ,නමුත් පෙරදවස දඔදිව මට අල්ලනවා

    ඉන්දියාව කියන්නෙ එකක් දඔදිව කියන්නෙ තව එකක්...

    පෙරකල දඔදිවේ තිබ්බ පෙනුම නෙමෙයි දැන් ඉන්දියාවේ තියෙන්නෙ (ආර්ථිකව,සමාජියව සහ අනික් අතින් දඔදිවට තිබ්බ මුලු භුමි ප්‍රමාණයත් දැන් වෙනස් වෙලා)

    එක නිසා මම ඉන්දියාවට තවදුරටත් දඔදිව කියන්නෙ නැ...

    අපිට හැම දෙයක්ම ලැබුනේ සහ අපේ යම් යම් මුල් තියෙන්නෙත් දඔදිව මිසක් දැන් ඔය කියන ඉන්දියාවේ නෙමෙයි

    අපට මිත්‍රයෝ හිටියේ දඔදිව මිසක් ඉන්දියාවේ නෙමෙයි

    මම කියන එක කි දෙනෙකුට තෙරෙයි ද මන්දා (පටලවගන දඟලන්න තියාගන්න විතරක් එපා)

    දඔදිව pandya kerala wage samahara states witharai apita udawu kale.. anikwa gana katha karala wadak naa
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Rama = ඉන්දියාව

    vijaya = දඔදිව

    mihidu = දඔදිව

    elaara = ඉන්දියාව

    mata tapalunada danne naha,

    දඔදිව විතරයි හිටයානම් හිටියේ අපිට මිත්‍රයෝ,එහෙනුත් කාලයෙන් කාලයට කරදර ආපු බව ඇත්ත,එක ඉතින් හැටිනේ,අනික එළාර කියන්නෙ දඔදිවෙන් ආපු පුද්ගලයෙක් නොවන බවටත් මතයක් තියනවා,එක දැන් මම මෙතන ඇදලා ගන්න යන්නෙ නැ...අනික එළාර වගේ අය නිකන් වෙළඳ අක්‍රමණිකයෝ මිසක් එහේ රජ කරපු උදවිය නෙමෙයි...දැන් ඉන්දියාවෙන් අපට එහේ රජ කරන අයගෙන් නේ තියෙන්නෙ කරදරේ

    දඔදිව pandya kerala wage samahara states witharai apita udawu kale.. anikwa gana katha karala wadak naa

    එ පැත්තෙන් ලැබුන උදව්වක් නැ...දකුණු ඉන්දියාව ගත්තොත් අපට අන්ද්‍රා ප්‍රදේශයේ නම් මිත්‍රයෝ හිටියා...
     
    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    වහල් වෙන්න කියලා නෑ, කොහේද මම එහෙම එකක් කියලා තියෙන්නේ, මෙතන ප්‍රධාන කරුණ තමයි ඒකාකෘතිකරණය නොගැලපෙන දෙයක් බව පෙන්වා දීම නැතුව වහල් භාවය නෙවෙයි..
    අනෙක් එක සිංහල කියන්නේ සංස්කෘතික සහා පාළි එකතු වෙලා හදපු භාෂාවක් එතකොට ඒකත් අයිති ඉන්දියාවට, ආගම පවා ඉන්දියාවේ නේ? නැද්ද ? නෑ ? තමන් පිළිගත්තේ නැති වුනාට සත්‍යය වෙනස් වෙන්නේ නෑ එහෙනම්..

    නිර්මල බුදු දහම අනාගතේ ඉතුරු වෙන්නෙ ලංකාවෙ විතරයි කියල දේශනා කරලා තියනව
    ඉන්දියාවෙ බුදු දහම ගෙනාව කියල අපිට වැදගෙන ඉන්නද කියන්නෙ
    LTTE එක යුද්දෙන් දින්නනම් තමිල්නාඩුවෙ ඉන්න දෙමලු ටිකත් මෙහෙට පටවන්න තමයි එහෙ ලොක්කො බලන් හිටියෙ