මටත් ඉන්දියාව පේන්න බෑ... මහ සක්කිලි රටක්... ඉන්දියන් කාරයෝ මහ පණ්ඩිත හැතිකරයක්... මම බැරි වෙලාවත් ජනාධිපති එහෙම වුණොත් අනිවා ඉන්දියාවට ගේම දෙනවා...

අපි එහෙනම් අමතක කරමු විජය , හිතන්න සමස්ථ ඉන්දියාවම ගැන එතකොට මුළු ඉන්දියාවම ලංකාවට කරලා තියෙන සේවය ගැන හිතන්න, මුලින්ම බුදුන් වහන්සේ ඉන්දියාවේ හිටියේ (එකළ දඹදිව) ඊට පස්සේ අශෝක රජතුමා ඉන්දියන් කෙනෙක් මේයා තමයි බෞද්ධාගම ඉන්දියාවේ හැම තැනම ප්‍රචාරය කරේ මෙයා නිසා තමයි බෞද්ධාගම ලංකාවටත් ආවේ එහෙම ආවේ නැත්නම් බෞද්ධාගම විනාශ වෙලා යන්න තිබුනා, අනෙක් එක අපි ඒකාකෘතිකරණය කරන එක වැරදි වැඩක්.. සමස්ථ ඉන්දියානුවෙක්ම මේ කියන තරම් නරක නෑ හින්දු සහා පන්ජාබ් ජාතිකයන් ඉන්නවා ගොඩක් හොද ,ගිහිල්ලම බලන්න ඕන නම්..

එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුත් ඒකට අයිති වෙනවා මොකද විජයත් ඉන්දියාවේ නිසා..
විජය ආවේ මුලාශ්‍ර වලට අනුව බෙංගාලේ ඉදලා බෙංගාලේ අයිති ඉන්දියාවට..
ගමයා;13423017 said:කොහෙන් ආවත් වැඩක් නෑ .උන්ගෙන් ආවට උන්ට වහල් වෙලා ඉන්න ඔනේද ,ලංකාව කියන්නේ වෙනම භාෂාවක් කථා කරන වෙනම ආගමක් අදහන රටක්
වහල් වෙන්න කියලා නෑ, කොහේද මම එහෙම එකක් කියලා තියෙන්නේ, මෙතන ප්‍රධාන කරුණ තමයි ඒකාකෘතිකරණය නොගැලපෙන දෙයක් බව පෙන්වා දීම නැතුව වහල් භාවය නෙවෙයි..
අනෙක් එක සිංහල කියන්නේ සංස්කෘතික සහා පාළි එකතු වෙලා හදපු භාෂාවක් එතකොට ඒකත් අයිති ඉන්දියාවට, ආගම පවා ඉන්දියාවේ නේ? නැද්ද ? නෑ ? තමන් පිළිගත්තේ නැති වුනාට සත්‍යය වෙනස් වෙන්නේ නෑ එහෙනම්..
මේකයි.. කෙනෙක්ට දෙයක් විවේචනය කරන්න අයිතිය තියෙනවා. ඔයාට අදහස් දක්වන්න අයිතිය තියෙනවා වගේම. මගේ නම් අදහස අපි ඉන්දියානුවන්ගෙන් පැවතෙනවා උනත් නැතත්... වර්තමාන තත්ත්වයන් යටතේ අපිට එයාලව හෙලා දකින්න විවේචනය කරන්න බාදාවක් නැතිබවයි. අපි ඉන්දියානුවොන්ගෙන් පැවතෙනවයි කියන්නේ ආපු 700 දෙනෙක් නිසාද ? එතකොට මේකෙ කලින් මිනිස්සු නොහිටපු නිසා වෙන්න බැහැනෙ කුවේණි කියලා ගැහැණියක් උන්නෙ. එතකොට අපි පැවතෙන්නෙ ඔය ආපු 700න් නම් කොහොමද දන්නෑ මේ රටේ යුද්ධ කෙරැනෙ ? ඔතන උනේ කුවේනි කියන චරිතය විජයගේ පැත්තට එකතුවෙලා රට පෙරලපු එක.![]()
නුතන ඉන්දියාව මට දිරවන්නෙ නැ,නමුත් පෙරදවස දඔදිව මට අල්ලනවා
ඉන්දියාව කියන්නෙ එකක් දඔදිව කියන්නෙ තව එකක්...
පෙරකල දඔදිවේ තිබ්බ පෙනුම නෙමෙයි දැන් ඉන්දියාවේ තියෙන්නෙ (ආර්ථිකව,සමාජියව සහ අනික් අතින් දඔදිවට තිබ්බ මුලු භුමි ප්‍රමාණයත් දැන් වෙනස් වෙලා)
එක නිසා මම ඉන්දියාවට තවදුරටත් දඔදිව කියන්නෙ නැ...
අපිට හැම දෙයක්ම ලැබුනේ සහ අපේ යම් යම් මුල් තියෙන්නෙත් දඔදිව මිසක් දැන් ඔය කියන ඉන්දියාවේ නෙමෙයි
අපට මිත්‍රයෝ හිටියේ දඔදිව මිසක් ඉන්දියාවේ නෙමෙයි
මම කියන එක කි දෙනෙකුට තෙරෙයි ද මන්දා (පටලවගන දඟලන්න තියාගන්න විතරක් එපා)
Rama = ඉන්දියාව
vijaya = දඔදිව
mihidu = දඔදිව
elaara = ඉන්දියාව
mata tapalunada danne naha,

වහල් වෙන්න කියලා නෑ, කොහේද මම එහෙම එකක් කියලා තියෙන්නේ, මෙතන ප්‍රධාන කරුණ තමයි ඒකාකෘතිකරණය නොගැලපෙන දෙයක් බව පෙන්වා දීම නැතුව වහල් භාවය නෙවෙයි..
අනෙක් එක සිංහල කියන්නේ සංස්කෘතික සහා පාළි එකතු වෙලා හදපු භාෂාවක් එතකොට ඒකත් අයිති ඉන්දියාවට, ආගම පවා ඉන්දියාවේ නේ? නැද්ද ? නෑ ? තමන් පිළිගත්තේ නැති වුනාට සත්‍යය වෙනස් වෙන්නේ නෑ එහෙනම්..

නුතන ඉන්දියාව මට දිරවන්නෙ නැ,නමුත් පෙරදවස දඔදිව මට අල්ලනවා
ඉන්දියාව කියන්නෙ එකක් දඔදිව කියන්නෙ තව එකක්...
පෙරකල දඔදිවේ තිබ්බ පෙනුම නෙමෙයි දැන් ඉන්දියාවේ තියෙන්නෙ (ආර්ථිකව,සමාජියව සහ අනික් අතින් දඔදිවට තිබ්බ මුලු භුමි ප්‍රමාණයත් දැන් වෙනස් වෙලා)
එක නිසා මම ඉන්දියාවට තවදුරටත් දඔදිව කියන්නෙ නැ...
අපිට හැම දෙයක්ම ලැබුනේ සහ අපේ යම් යම් මුල් තියෙන්නෙත් දඔදිව මිසක් දැන් ඔය කියන ඉන්දියාවේ නෙමෙයි
අපට මිත්‍රයෝ හිටියේ දඔදිව මිසක් ඉන්දියාවේ නෙමෙයි
මම කියන එක කි දෙනෙකුට තෙරෙයි ද මන්දා (පටලවගන දඟලන්න තියාගන්න විතරක් එපා)
Rama = ඉන්දියාව
vijaya = දඔදිව
mihidu = දඔදිව
elaara = ඉන්දියාව
mata tapalunada danne naha,
දඔදිව pandya kerala wage samahara states witharai apita udawu kale.. anikwa gana katha karala wadak naa