ලංකාවේ තිබ්බනම් කොළඹ ඉදන් කුරුණෑගලට විනාඩි 15 යි

ලංකාවේ තිබ්බනම් කොළඹ ඉදන් කුරුණෑගලට විනාඩි 15 යි
කාලකන්නි දේශපාලුවෝ ඉන්නකං අපේ රට මේ වගේ හැදෙන්නේ නැහැ ලොවෙත්![]()
අපේ පක්කුන්ට 40kmph යන්න පාරවල් ටිකයි, එන්ජින් ටිකයි හරියට නඩත්තු කරන්න බෑ... ඊයෙත් කැලණිවැලි එකේ කොච්චි පැයක් පරක්කුයි.