චීනයෙන් 400 kmph බුලට් දුම්රියක්

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    චීනයෙන් 400 kmph බුලට් දුම්රියක්

    චීනයෙන් 400 kmph බුලට් දුම්රියක්:shocked:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ලංකාවේ තිබ්බනම් කොළඹ ඉදන් කුරුණෑගලට විනාඩි 15 යි
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ලංකාවේ තිබ්බනම් කොළඹ ඉදන් කුරුණෑගලට විනාඩි 15 යි

    කාලකන්නි දේශපාලුවෝ ඉන්නකං අපේ රට මේ වගේ හැදෙන්නේ නැහැ ලොවෙත් :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    අපේ පක්කුන්ට 40kmph යන්න පාරවල් ටිකයි, එන්ජින් ටිකයි හරියට නඩත්තු කරන්න බෑ... ඊයෙත් කැලණිවැලි එකේ කොච්චි පැයක් පරක්කුයි.
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    අපේ පක්කුන්ට 40kmph යන්න පාරවල් ටිකයි, එන්ජින් ටිකයි හරියට නඩත්තු කරන්න බෑ... ඊයෙත් කැලණිවැලි එකේ කොච්චි පැයක් පරක්කුයි.

    kyala wadak na bro😒