චීනයේ sinovac vaccine ලක්ෂ 6ක් බදාදා ලංකාවට..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🙏🙏🙏වැක්සීන් නෑ නෑ කිය කිය කෑගහපු ටොයියො ජෙප්පො රෙඩි වෙලා ඉන්න..තොපිටත් ඵක්ක තමා අාණ්ඩුවෙන් මේව ගහන්නෙ..

    citizen.lk_20210329_090310_1_copy_810x608.jpg

    citizen.lk_20210329_090310_0_copy_810x608.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජෙප්පෝ රාජපක්ෂට බැන බැන ගිහින් ගහගෙන එයි 🤩🤩
     
    • Haha
    Reactions: 2osama

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    චීන ලඩිය බයියොන්ට පෙන්නලා රාජපක්ෂල Oxford එක ගහගත්ත. මෝඩ සිංහලුන්ට ඒකත් ආතල්. අනේ අම්මප මෙහෙමත් වහල්ලු.. 🙈🙈🙉🙉🤣🤣🤣🤣
    අාධාර විදිහට අාවහම මෙහෙමනම් සල්ලි දීල ගත්තහම මේකෙ ඉන්න වෙන්නෙ නෑ..😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    • Haha
    Reactions: shenat

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    චීන ලඩිය බයියොන්ට පෙන්නලා රාජපක්ෂල Oxford එක ගහගත්ත. මෝඩ සිංහලුන්ට ඒකත් ආතල්. අනේ අම්මප මෙහෙමත් වහල්ලු.. 🙈🙈🙉🙉🤣🤣🤣🤣
    ඔය මදි. තව බැනපන්
     
    • Haha
    Reactions: 2osama

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,372
    41,338
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    • Haha
    Reactions: kasun_kbp

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Even though independent studies in Brazil showed that the efficacy is only 50.4%, there's also a bright side to it. It's an unintentional effect and only came into light due to recent research on T cells. Note that this particular vaccine is an "inactivated vaccine"

    To quote a single para from my previous post a few days ago.....

    "During the last one year many didn't study the effects of the T cells and the vaccine developers when ahead targeting the spike protein. These new findings will make the scientists to take a second look to create a new generation of vaccines to include viral proteins other than the spike protein. This also implies that the inactivated vaccines will perform better in the long run."

    For the full post please refer to
    https://elakiri.com/threads/covid-1...e-us-protection-against-the-variants.1981406/
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    JVP වහළුන්ගේ හැටියට රාජපක්ෂ ලා ගහගෙන තියෙන්නේ ගණන් අඩුම එක 🤣🤣
    ඒකෙනුත් එකෙක් ගහලද දන්නේ නෑ. ඕක ලංකාවේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකෙන් ලංකාවේ අයට දෙන්න අනුමත කරලත් නෑනේ. දෙන්නේ මෙහෙ ඉන්න චීනුන්ට විතරයි!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    mask dagena palayuan ban- topila wage kalu ketha jarawata hondai mask daana eka. :P
    :P :P
    Even though independent studies in Brazil showed that the efficacy is only 50.4%, there's also a bright side to it. It's an unintentional effect and only came into light due to recent research on T cells. Note that this particular vaccine is an "inactivated vaccine"

    To quote a single para from my previous post a few days ago.....

    "During the last one year many didn't study the effects of the T cells and the vaccine developers when ahead targeting the spike protein. These new findings will make the scientists to take a second look to create a new generation of vaccines to include viral proteins other than the spike protein. This also implies that the inactivated vaccines will perform better in the long run."

    For the full post please refer to
    https://elakiri.com/threads/covid-1...e-us-protection-against-the-variants.1981406/
    මචන 50% කියන්නෙ අඩු රේට් එකක් නෙ මේක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපන්කො. ඇයි ඒ වගේ අඩු එකක් යූස් කරන්නෙ කියන එක.