චීනයේ ඉන්න ශ්‍රී ලංකා කුමරිය

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    චීනයේ ඉන්න ශ්‍රී ලංකා කුමරිය

    1400 ගනන්වල කෝට්ටේ යුගයේදී චීනයේ දූත චාරිකාවකට ගිය 6 පරක්‍රමබාහු රජතුමාගේ පුත් කුමරෙකුගෙන් පවතගෙන එනවා යයි කියන පවුලක් අදටත් චීනයේ ජීවත් වෙලා ඉන්නවා. පල්ලෙහා තියෙන විඩියෝව ඒ ගැන කරපු එකක්.





    මේ ගැන ලංකාවේ සහ චීනයේ පත්තර කීපෙකත් ලිපි ලියැවෙලා තියෙනවා

    http://www.dailymirror.lk/article/The-Sri-Lankan-Kumarikawa-in-China-117544.html

    http://dailynews.lk/2016/09/27/features/94146

    http://www.chinadaily.com.cn/cndy/2010-12/29/content_11768163.htm
     
    • Like
    Reactions: Iron Monger

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    චීන කාන්තාවො එක්ක ඉස්සර ඉදන් ලංකාවෙ අය විවාහ වෙලා තියනව. ඔය ලංකාවෙ පදිංචි චීන අය ඉන්නෙ ලංකාවට චීනෙන් ආපු ගෑනු අය ලංකාවෙ පිරිමි අයව කසාද බැදල හැදුනු පවුල් වලින්.