චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා

    චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා

    image_f5b52578db.jpg

    චීනයේ සහාය නොමැතිව, මෙගාවොට් 750 ක විදුලිය ප්‍රමාණයක් නිපදවිය හැකි ජල විදුලි බලාගාරයක් තමන් තනිවම ඉදි කරනවා යැයි නේපාල රජය පවසා ඇත.

    මෙම ජල විදුලි බලාගාරය ඉදි කිරීමට චීනය සහාය දීමට පොරොන්දු වී සිටියේය. කෙසේ නමුත් චීනය ඒ සම්බන්ධයෙන් ඉදිපත් කළ කොන්දේසි පිළිගැනීමට නොහැකි බවත්, එම කොන්දේසි අනුව චීනයට වැඩි වාසි අත්වන බවත් නේපාල රජය කියයි.

    එහෙයින්, කෙසේ හෝ මුදල් සහ ප්‍රතිපාදන වෙන් කර, ජනතාවගේ විදුලි බල අවශ්‍යතා සපුරාලීමට විදුලි බලාගාරය ඉදිකරන බව නේපාල මුදල් ඇමැති යුබරාජ් කටිවාඩා මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

    (රොයිටර්)
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    කෙසේ නමුත් චීනය ඒ සම්බන්ධයෙන් ඉදිපත් කළ කොන්දේසි පිළිගැනීමට නොහැකි බවත්, එම කොන්දේසි අනුව චීනයට වැඩි වාසි අත්වන බවත් නේපාල රජය කියයි.

    අපිට චයිනාහ් මොන කොන්දේසි දාලද කියල දෙය්යෝ තමයි දන්නවා ඇත්තේ.:sorry:

    REP++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න ඒකට වද රනිල ජාතියට සම්පතක් උන වරායකුත් චිනට විකුනල ඒ මදිනව දැන් දූපතකුත් චීනට විකුනන්ඩ යනව..ඕය කාලකන්නියට හෙන ගහන්ඩ ඔනෙ කරන පජාත වැඩ වලට..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෙසේ නමුත් චීනය ඒ සම්බන්ධයෙන් ඉදිපත් කළ කොන්දේසි පිළිගැනීමට නොහැකි බවත්, එම කොන්දේසි අනුව චීනයට වැඩි වාසි අත්වන බවත් නේපාල රජය කියයි.

    අපිට චයිනාහ් මොන කොන්දේසි දාලද කියල දෙය්යෝ තමයි දන්නවා ඇත්තේ.:sorry:

    REP++

    ඕකුන් ඇග හිරි වැටෙන කොන්දේසි දානව ඇත්තෙ බන් ගිය ආන්ඩුව ඔලුව උඩ තියන් උන්නනෙ උන්ව....අප්‍රිකානු රටවල් ගොඩක් උන් ණය දීල දීල අල්ලන් ඉවරයි....ආයුධ වලින් නෙවෙයි උන් රටවල් අල්ලන්නෙ සල්ලිවලින්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන් ඇග හිරි වැටෙන කොන්දේසි දානව ඇත්තෙ බන් ගිය ආන්ඩුව ඔලුව උඩ තියන් උන්නනෙ උන්ව....අප්‍රිකානු රටවල් ගොඩක් උන් ණය දීල දීල අල්ලන් ඉවරයි....ආයුධ වලින් නෙවෙයි උන් රටවල් අල්ලන්නෙ සල්ලිවලින්....

    ආයෙ මොනාද ගිය ආණ්ඩුව නේන්නම් වරාය චිනට වික්කෙ...ඊලගට වද රනිල චීනට විකුනන්ඩ යන දූපත වික්කෙත් ගිය ආණ්ඩුවෙන්...අනේ තොපි වගේ හැත්තක්..
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    ආයෙ මොනාද ගිය ආණ්ඩුව නේන්නම් වරාය චිනට වික්කෙ...ඊලගට වද රනිල චීනට විකුනන්ඩ යන දූපත වික්කෙත් ගිය ආණ්ඩුවෙන්...අනේ තොපි වගේ හැත්තක්..

    :rofl::rofl::rofl:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    ආන්න ඒකට වද රනිල ජාතියට සම්පතක් උන වරායකුත් චිනට විකුනල ඒ මදිනව දැන් දූපතකුත් චීනට විකුනන්ඩ යනව..ඕය කාලකන්නියට හෙන ගහන්ඩ ඔනෙ කරන පජාත වැඩ වලට..

    ඇමරිකාවට හරි ඔස්ට්‍රේලියාවට හරි දූපතක් විකුනනවනම් කියපන් බන් ටක් ගාලා ඒ දූපතේ පදිංචි වෙන්න:yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ආන්න ඒකට වද රනිල ජාතියට සම්පතක් උන වරායකුත් චිනට විකුනල ඒ මදිනව දැන් දූපතකුත් චීනට විකුනන්ඩ යනව..ඕය කාලකන්නියට හෙන ගහන්ඩ ඔනෙ කරන පජාත වැඩ වලට..

    චීනගෙ කොන්දෙසි පිළි අරන් අධිවෙගි මාර්ග, වරාය, ගුවන්තොටුපොල හැදුවෙ කොයි ආණ්ඩුවෙන්ද අයියෙ ?
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ආන්න ඒකට වද රනිල ජාතියට සම්පතක් උන වරායකුත් චිනට විකුනල ඒ මදිනව දැන් දූපතකුත් චීනට විකුනන්ඩ යනව..ඕය කාලකන්නියට හෙන ගහන්ඩ ඔනෙ කරන පජාත වැඩ වලට..

    මරත් කලේ ඒකම තමා බන්.😭😭😭
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕකුන් ඇග හිරි වැටෙන කොන්දේසි දානව ඇත්තෙ බන් ගිය ආන්ඩුව ඔලුව උඩ තියන් උන්නනෙ උන්ව....අප්‍රිකානු රටවල් ගොඩක් උන් ණය දීල දීල අල්ලන් ඉවරයි....ආයුධ වලින් නෙවෙයි උන් රටවල් අල්ලන්නෙ සල්ලිවලින්....

    true
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕකුන් ඇග හිරි වැටෙන කොන්දේසි දානව ඇත්තෙ බන් ගිය ආන්ඩුව ඔලුව උඩ තියන් උන්නනෙ උන්ව....අප්‍රිකානු රටවල් ගොඩක් උන් ණය දීල දීල අල්ලන් ඉවරයි....ආයුධ වලින් නෙවෙයි උන් රටවල් අල්ලන්නෙ සල්ලිවලින්....

    චීනගෙ කොන්දෙසි පිළි අරන් අධිවෙගි මාර්ග, වරාය, ගුවන්තොටුපොල හැදුවෙ කොයි ආණ්ඩුවෙන්ද අයියෙ ?

    මරත් කලේ ඒකම තමා බන්.😭😭😭

    ඕක සාපේක්ෂව බලන්න ඕනේ දෙයක්.... අධිවේගී මාර්ග හදන්න අපිට සල්ලිත් නැත්නම්, ඒක අත්‍යවශ්‍ය දෙයක් කියලත් තේරෙනවනම්, ඔය කියන බටහිර මිතුරු රටවල් ලේබලේ ඉන්න උන් එකෙක්වත් සපෝට් කරන්නෙත් නැත්නම් ලංකාවේ එකම විකල්පය ඉන්දියාව හෝ චීනය.... ඉන්දියාව ගැනනම් ඉතින් කතා කරල වැඩක් නෑනේ... ඉතිහාසේ ඉහල ගහපු ගිවිසුම් එක්ක බලද්දි...ඉතින් මහින්ද චීනත් එක්ක එකතු වෙලා අධිවේගේ හැදුව.... දැන් ඒකේ දෛනික ආදායම.... තියෙන පහසුව.... සංවර්ධනේට තියෙන බලපෑම ත් එක්ක බලන්න ඕනේ චීනගේ කොන්දේසි සසදල... මමනම් හිතන්නේ අධිවේගෙත් එක්ක ලංකාවේ සෑහෙන ඉදිරි ගමනක් ඇතිවුනා කියලයි....
     
    :yes::yes: ඔකුන්ට ඕව විස්තර කරල වැඩක් නැ යාලුව...අධිවේගේ වාහනේක යන ගමන් ඒක හදුවට මහින්දග බනින මීහරක් රටේ තාමත් ජීවත් වෙනව.. ඕව ඉතින් උප්පත්ති දෝශ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕක සාපේක්ෂව බලන්න ඕනේ දෙයක්.... අධිවේගී මාර්ග හදන්න අපිට සල්ලිත් නැත්නම්, ඒක අත්‍යවශ්‍ය දෙයක් කියලත් තේරෙනවනම්, ඔය කියන බටහිර මිතුරු රටවල් ලේබලේ ඉන්න උන් එකෙක්වත් සපෝට් කරන්නෙත් නැත්නම් ලංකාවේ එකම විකල්පය ඉන්දියාව හෝ චීනය.... ඉන්දියාව ගැනනම් ඉතින් කතා කරල වැඩක් නෑනේ... ඉතිහාසේ ඉහල ගහපු ගිවිසුම් එක්ක බලද්දි...ඉතින් මහින්ද චීනත් එක්ක එකතු වෙලා අධිවේගේ හැදුව.... දැන් ඒකේ දෛනික ආදායම.... තියෙන පහසුව.... සංවර්ධනේට තියෙන බලපෑම ත් එක්ක බලන්න ඕනේ චීනගේ කොන්දේසි සසදල... මමනම් හිතන්නේ අධිවේගෙත් එක්ක ලංකාවේ සෑහෙන ඉදිරි ගමනක් ඇතිවුනා කියලයි....

    adhii wegee margaya gana witarak kiyanna epa, Mahinda hadapu Hambantota waraya, etakota suriyawawa ground eka, mattala airport eka, hambantota conference hall eka, mewage dewal ratata godak padui. highway eka witarai lankawata waasi
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    adhii wegee margaya gana witarak kiyanna epa, Mahinda hadapu Hambantota waraya, etakota suriyawawa ground eka, mattala airport eka, hambantota conference hall eka, mewage dewal ratata godak padui. highway eka witarai lankawata waasi

    හම්බන්තොට වරාය පාඩුයි කියන දේ මහින්දට ගහන්න හදාගත්ත මිත්‍යාවක් විතරයි.... පාඩු ලබන දෙයක් චීනා ඔය විදියට ගනීද? බලපන් තව අවුරුදු 5 කින් එය වරාය තියෙන තැන... එයාර් පෝට් එක වරායට සාපේක්ෂව ප්‍රතිලාභ අඩු උනත් වරායක් ආශ්‍රිතව තිබිය යුතුම දෙයක්.... සූරියවැට ග්‍රවුන්ඩ් එක, කොම්පරන්ස් හෝල් එක හදන්න ඉක්මන් වුනා වැඩියි කියන එකයි මම හිතන්නේ.... මෙතනින් මොන සංවර්ධනයක් සිද්ද උනත් කැලෑව කපල මේ දේකරපු එක ගැනනම් ලොකු දුකක් තියෙනවා... අනික් පැත්තෙන් මේව තමයි රටක ආයෝජන .... දැන් උන්ට ප්ලෑනක් නැතිකම නිසා මේව විකුණන් කනවා....
     
    mekai machan, e waraya cheeneta hodai, eet lankawata wadak naha. itin lankawata wadak tibba nam lankawen monawa hari karanna tibunane. eka lankawata poddak wat wadak naha. Cheeneta wadak tiyenne unge naw yana nisa. unge naw giya kiyala un kamati une naha ne waraya lankawata deela lankwen service eka ganna, un kamati une waraya unma aragena, unma untama service eka denna. itin e warayata wiyadam karapu gaanat ekka baluwama padui oka.. ee salli walin lankawata aartika waasi godak ena factories daanna tibuna loku pramanayak. nattam monawa hari wena wadak lankawata waasi wadi wena karanna tibuna.
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ටොපික් එක දැක්කම ආසාවෙන් දුවගෙන ආව නිව්ස් එක කියවන්න. ලංකාවේ එකක් කියල හිතාගෙන. බලාගෙන ගියාම නේපාලේ එකක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    mekai machan, e waraya cheeneta hodai, eet lankawata wadak naha. itin lankawata wadak tibba nam lankawen monawa hari karanna tibunane. eka lankawata poddak wat wadak naha. Cheeneta wadak tiyenne unge naw yana nisa. unge naw giya kiyala un kamati une naha ne waraya lankawata deela lankwen service eka ganna, un kamati une waraya unma aragena, unma untama service eka denna. itin e warayata wiyadam karapu gaanat ekka baluwama padui oka.. ee salli walin lankawata aartika waasi godak ena factories daanna tibuna loku pramanayak. nattam monawa hari wena wadak lankawata waasi wadi wena karanna tibuna.

    වරායක් තිබුණට මදි.. දෙන සර්විස් එකත් එක්ක තීරණය වෙන්නේ නැව් එනවද නැද්ද කියන එක. මේක අපට එකපාර කරන්න බැරිවෙයි... ඒත් ටික ටික හදාගන්න තිබුණ දෙයක්. අනික මේ වගේ වරායක් මේන්ටේන් කරන්න අපට ශක්තිය නැ කියන මතයක් තියෙනව.. මේ වගේ දෙයක් හැදුවට පස්සේ කරගෙන යන්න පුලුවන් හොද කලමණාකරණයක් තිබුනොත්. අනික වරාය විකුණල මේ ආණ්ඩුව කලේ හොදම විකල්පය කියල හිතනවනම් ඒක මහ මොඩකමක්... ලාභ ලබපු රාජ්‍ය ආයතන ගොඩක් විකුණපු උන් තමයි මේක කරල තියෙන්නේ...