චීනයේ කොරෝනා වයිරසයෙන් මැරී වැටෙන මිනිසු

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මිනී විකුනන් කන කාක්කෙක් වෙන්න එපා බන්
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    කොරොනා වෙෙරසය පැතිරිමට හේතුව වවුලන් සර්පයන් සහ කැලෑ සතුන් අනුභව කිරිම අනාවරණයයි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට මේක ලංකාවට එන එක නවත්වන්න බෑ. ගොඩක් වෙලාවට තව සුමාන දෙකක් ඇතුළත මේක ලංකාවට එන්න පුළුවන්. මොකද ලංකාවේ වැඩ කරන චීන අය මේ වෙද්දීත් චයිනීස් නිව් ඉයර් සෙලිබ්‍රේට් කරන්න ලංකාවෙන් ගිහිං ඉවරයි ඒ ගොල්ලෝ එක්ක වයිරස් එක එන්න තියන ඉඩ ගොඩක් වැඩී.
    මොකද ලංකාවේ එයාර් පෝට් එකේ ස්කනර්ස් වලින් අහු වෙන උණ විතරි එත් වයිරස් එක ඇගට ඇතුලු වෙලා ඇග ඇතුලෙ වැඩෙන කාලේ කිසිම වෙනස් කමක් පෙන්නන්නේ නෑ. ඒ කාලේ කෙනෙක් ආවොත් එයාර් පොර්ට් එකේ ස්කෑනර්ස් වලට අහුවෙන්නේ නෑ..

    ඒක නිසා පරිස්සම් වෙන්න කෑම ටිකක් වැඩිපුර ගෙවල්වල ගෙනල්ල තියාගන්න වගේම මාස්ර්ක් එකක් දැන්ම අරගෙන තියාගන්න
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729

    Prevention is better than cure