හිතපන්ගෙ උබලගෙ ගෙදර ඉන්න අය ගේ ඇතුලෙ ජීවත් වෙන අනිත් අයගෙන් හොරකම් කරොත් මොකද වෙන්නෙ? උබලා දවසින් දවස දුප්පත් වෙලා යනවා. එක එකා මරාගෙන ගුටි කාලා විනාශ වෙනවා.
අල්ලපු ගෙදරින් හොරකම් කරපන්. පහල ගෙදරින් හොරකම් කරපන්. උඩහ ගෙදරින් හොරකම් කරපන්. එතකොට උබලගෙ වත්කම එන්න එන්න වැඩි වෙනවා. ඒකයි දියුණුවට හේතුව. චීනේ කරන්නෙ එහෙම වැඩක්.