චීනයේ දියුණුවට හේතුව මෙයයි

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    sddefault.jpg

    චීන කොමියුනිස්ට් පක්ශයේ සාමාජිකයන් මාක්ස්වාදී නිරාගමිකයන් විය යුතුයි. චීනයේ ආගම වාරණය කර තිබීම චීන දියුණුවේ ප්‍රදාන සාධකයක් ය.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    View attachment 179104
    චීන කොමියුනිස්ට් පක්ශයේ සාමාජිකයන් මාක්ස්වාදී නිරාගමිකයන් විය යුතුයි. චීනයේ ආගම වාරණය කර තිබීම චීන දියුණුවේ ප්‍රදාන සාධකයක් ය.
    හිට්ලර් ට වඩා මිනී මරල තියෙනවා ඔය මාඕ සේතුං...
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හිට්ලර් ට වඩා මිනී මරල තියෙනවා ඔය මාඕ සේතුං...
    මරලා නෑ මාඕ සේතුං ගත්තු තීරණ නිසා මැරිලා තියනවා ඔය මිලියන හතලියක් වගේ මිලියන හතලියක් මොකෝ චීනයේ ජනගහනය බිලියන එකයි මිලියන හතලිය දැනෙන්නේවත් නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    මරලා නෑ මාඕ සේතුං ගත්තු තීරණ නිසා මැරිලා තියනවා ඔය මිලියන හතලියක් වගේ මිලියන හතලියක් මොකෝ චීනයේ ජනගහනය බිලියන එකයි මිලියන හතලිය දැනෙන්නේවත් නෑ
    තීරණ වලින් තමයි මැරෙන්න බන්
    වසංගත වලින් නෙමෙයි නෙ...
     
    • Haha
    Reactions: Jim_Moriarty

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    හිතපන්ගෙ උබලගෙ ගෙදර ඉන්න අය ගේ ඇතුලෙ ජීවත් වෙන අනිත් අයගෙන් හොරකම් කරොත් මොකද වෙන්නෙ? උබලා දවසින් දවස දුප්පත් වෙලා යනවා. එක එකා මරාගෙන ගුටි කාලා විනාශ වෙනවා.

    අල්ලපු ගෙදරින් හොරකම් කරපන්. පහල ගෙදරින් හොරකම් කරපන්. උඩහ ගෙදරින් හොරකම් කරපන්. එතකොට උබලගෙ වත්කම එන්න එන්න වැඩි වෙනවා. ඒකයි දියුණුවට හේතුව. චීනේ කරන්නෙ එහෙම වැඩක්.
     
    • Like
    Reactions: errors and zid2021

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හිතපන්ගෙ උබලගෙ ගෙදර ඉන්න අය ගේ ඇතුලෙ ජීවත් වෙන අනිත් අයගෙන් හොරකම් කරොත් මොකද වෙන්නෙ? උබලා දවසින් දවස දුප්පත් වෙලා යනවා. එක එකා මරාගෙන ගුටි කාලා විනාශ වෙනවා.

    අල්ලපු ගෙදරින් හොරකම් කරපන්. පහල ගෙදරින් හොරකම් කරපන්. උඩහ ගෙදරින් හොරකම් කරපන්. එතකොට උබලගෙ වත්කම එන්න එන්න වැඩි වෙනවා. ඒකයි දියුණුවට හේතුව. චීනේ කරන්නෙ එහෙම වැඩක්.
    කව්ද ඇමෙරිකාවෙන්ද කිව්වේ?😂
    ඇමරිකාවනම් එහෙම කරනවා ඇති
     
    • Haha
    Reactions: mmrizmy