චීනයේ...නැවතත් Covid පිස්සුව

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    චීනයට යන්න ආස කවුද ? අත උස්සන්න ?
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මහ පල් මෝඩයෝ..කරුමෙට තමා ඔය වගේ රටවල් වල ඉපදෙන්නේ..මොනා තිබුනත් තනිකරම හිරගෙයක්..
     
    • Like
    Reactions: gobaby

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොමියුනිස්ට්, සමාජ වදි රටවල් කියන්නේ තනිකරම අපායවල්.
    කොහොමද චර්නොබිල් පුපුරපු වෙලේ උන් සද්දෙ වහල හිටියේ මිනිස්සු මැරිලා, අවට රටවල් වලටත් කෙලංවෙන කන්.
    අන්තිමට ඒක ලෝකෙට හෙළි කරපු වැලේරි ලේගාසොව් ටත් නිවාස අඩස්සියට දාලා මරලා දැම්මා.
    ඒක තමයි ඔය ukrain උන් රුසියානු හිතවාදී පාලකයා එලවලා දැම්මේ. උන්ට ඕනේ europe වල තියන chill එක විදින්න... සැප ගන්න

    රුසියාවේත් ඔය පුටින් මලාට පස්සේ ඔය සමාජ වාදි පාලන ක්‍රම ඔක්කොම ඉවරයි. උන්ටත් ඕන europe වලට join වෙලා ආතල් එකේ ඉන්න..
    සමහර විට පුටින් නැති දවසක රුසියාව ආර්ථික වශයෙන් කෙල වෙන්න පුළුවන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    හැමදේම පාලනය කරන්න ගියාම වෙනදේ
    කවදාහරි පුපුරලා යනවා
     
    • Like
    Reactions: scorpion MW

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113

    චීනයට යන්න ආස කවුද ? අත උස්සන්න ?

    maina call eka dunnada danne naha?
    aragalaya nawaththanna potak hadapalla kiyala, india walin koti nagittanawa wage.....................