කොමියුනිස්ට්, සමාජ වදි රටවල් කියන්නේ තනිකරම අපායවල්.
කොහොමද චර්නොබිල් පුපුරපු වෙලේ උන් සද්දෙ වහල හිටියේ මිනිස්සු මැරිලා, අවට රටවල් වලටත් කෙලංවෙන කන්.
අන්තිමට ඒක ලෝකෙට හෙළි කරපු වැලේරි ලේගාසොව් ටත් නිවාස අඩස්සියට දාලා මරලා දැම්මා.
ඒක තමයි ඔය ukrain උන් රුසියානු හිතවාදී පාලකයා එලවලා දැම්මේ. උන්ට ඕනේ europe වල තියන chill එක විදින්න... සැප ගන්න
රුසියාවේත් ඔය පුටින් මලාට පස්සේ ඔය සමාජ වාදි පාලන ක්රම ඔක්කොම ඉවරයි. උන්ටත් ඕන europe වලට join වෙලා ආතල් එකේ ඉන්න..
සමහර විට පුටින් නැති දවසක රුසියාව ආර්ථික වශයෙන් කෙල වෙන්න පුළුවන්.