චීනයේ මනමාලියන් සොයා ගැනීමට නොහැකි පිරිමින් මිලියන 30ක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB_IMG_1621607420466.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    ලංකාවේ ඕකේ අනිත් පැත්ත නේ. පිරිමි 93ට ගෑනු 100යි. ලොවෙත් මුන් ණය හිලව්වට ගෑණු දෙන්න පනතක් ගේනවා

    ඒ උනාට මේකෙම බලපන් කෙල්ලො නැති කොල්ලො කොච්චර ඉන්නවාද කියලා

    ඒ උනාට කොල්ලො නැති කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ

    ඔය සීන් එක මට විශ්වාස නෑ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පහත් තැනින්මනේ වතුර බහින්නේ..:confused:
    විදේස සම්බන්ධතා නගාසිටවනු වස් චීන-ලාංකික ආත්මීය සහකරුවන් සරණපාවාදීමේ ජාතික ක්රියාන්විතය කියලා එකක් පටන්ගත්ත දවසට තමා
    අනාත කුකුලු සියල්ලන්ටම හික් ගෑවෙන්නේ :(
    අපරාදේ මොන්ටිසෝරි කොන්සට් එකේ අතින් අල්ලන් නටපු කෑල්ලව දිගටම ලයින් කරලා බැකප් එකක් විදිහටවත් තියාගත්තා නම් :sorry:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ උනාට මේකෙම බලපන් කෙල්ලො නැති කොල්ලො කොච්චර ඉන්නවාද කියලා

    ඒ උනාට කොල්ලො නැති කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ

    ඔය සීන් එක මට විශ්වාස නෑ
    එලකිරියේ ඉන්න උන් සාමාන්‍ය සමාජේ සාම්පල් එකක් විදියට ගන්න බෑ බන්. දැන් බලපන් මේකේ බයියන්ට ඇප නෑනේ. කොනක ඉදන් බයිට් වෙන්නේ. හැබැයි චන්දයක් තිබ්බොත් උන් දිනනව නේ. ඒ වගේ තමයි. තුන හතර රන් කරන උන් ඉන්නවා, උන් එලකිරි එකක් ගැන දන්නෙත් නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හරිනෙ ඉතින් ලංකාවෙ ගෑනු උන්ට දුන්නම අපිටගන්න වෙන්නෙ ස්වාසිලන්තෙ ගෑනු තමා.

    අරන් කිති කවන්ඩ තමා වෙන්නෙ
    උබල මදි ගෑවෙන්ඩ වත් හරියට
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Unge population ekata madi wunata apita nam unge gaanu tika athi. Lankawe gaanu tika unta deela ithuru wela inna cheena gaanu tika api thiyagamu

    ලන්කාවෙ කෙල්ල්න්ට ඉස්සරහට චීන Chooty miyo තමා :lol:

    Ehema kiyanna epa. Thakshanaya bawitha karala bijjath loku Karai un. Hama magulatama thakshanaya bawitha Karana Ewun bijja loku karanna thakshanaya bawitha nokara indiwida ?
    ------ Post added on May 21, 2021 at 11:26 PM
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    ඒ උනාට මේකෙම බලපන් කෙල්ලො නැති කොල්ලො කොච්චර ඉන්නවාද කියලා

    ඒ උනාට කොල්ලො නැති කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ

    ඔය සීන් එක මට විශ්වාස නෑ
    Mokada kello okkoma yanne top percent kollo tikakata. Money, looks etc. Danaya bedi yame wisamatawe wage tamai. Top 10% pirimi tika ganu 4-5 kata eka sare gahanawa, api wage yata unta hinga wenawa.
     
    • Like
    Reactions: Stimulus mind