ලංකාවේ ඕකේ අනිත් පැත්ත නේ. පිරිමි 93ට ගෑනු 100යි. ලොවෙත් මුන් ණය හිලව්වට ගෑණු දෙන්න පනතක් ගේනවා



එලකිරියේ ඉන්න උන් සාමාන්‍ය සමාජේ සාම්පල් එකක් විදියට ගන්න බෑ බන්. දැන් බලපන් මේකේ බයියන්ට ඇප නෑනේ. කොනක ඉදන් බයිට් වෙන්නේ. හැබැයි චන්දයක් තිබ්බොත් උන් දිනනව නේ. ඒ වගේ තමයි. තුන හතර රන් කරන උන් ඉන්නවා, උන් එලකිරි එකක් ගැන දන්නෙත් නෑ.ඒ උනාට මේකෙම බලපන් කෙල්ලො නැති කොල්ලො කොච්චර ඉන්නවාද කියලා
ඒ උනාට කොල්ලො නැති කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ
ඔය සීන් එක මට විශ්වාස නෑ
හරිනෙ ඉතින් ලංකාවෙ ගෑනු උන්ට දුන්නම අපිටගන්න වෙන්නෙ ස්වාසිලන්තෙ ගෑනු තමා.
2000n passe unta aba saranayi.
bye 
ලන්කාවෙ කෙල්ල්න්ට ඉස්සරහට චීන Chooty miyo තමා![]()
ලන්කාවෙ කෙල්ල්න්ට ඉස්සරහට චීන Chooty miyo තමා![]()
Mokada kello okkoma yanne top percent kollo tikakata. Money, looks etc. Danaya bedi yame wisamatawe wage tamai. Top 10% pirimi tika ganu 4-5 kata eka sare gahanawa, api wage yata unta hinga wenawa.ඒ උනාට මේකෙම බලපන් කෙල්ලො නැති කොල්ලො කොච්චර ඉන්නවාද කියලා
ඒ උනාට කොල්ලො නැති කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ
ඔය සීන් එක මට විශ්වාස නෑ
ඒක තමා මේකේ අර පයි ඉන්ස්පැක්ටර් එකා කිව්වෙ චීනා වන වන යනවා දැක්ක කියල
