චීනයේ රෝහලක්

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    ලංකාවේ private රෝහලකින් channel කරන වියදමක් වගේ තමයි යන්නේ
     
    • Love
    Reactions: Bitter Truth

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    චීනයට විසා නැතුව යන්න පුළුවන් රටවල්

    🌏 Countries With Visa-Free Entry to China (Short Stay – Around 30 Days)​

    Europe

    • Andorra
    • Austria
    • Belgium
    • Bulgaria
    • Croatia
    • Cyprus
    • Czech Republic (check specific status — some lists differ)
    • Denmark
    • Estonia
    • Finland
    • France
    • Germany
    • Greece
    • Hungary
    • Iceland
    • Ireland
    • Italy
    • Latvia
    • Liechtenstein
    • Lithuania (check local updates)
    • Luxembourg
    • Malta
    • Monaco
    • Montenegro
    • Netherlands
    • North Macedonia
    • Norway
    • Poland
    • Portugal
    • Romania
    • Slovakia
    • Slovenia
    • Spain
    • Sweden
    • Switzerland
      (*Mostly Western & many Central/Eastern European passports are included.) (Visa for China)
    Asia & Oceania

    • Japan
    • Republic of Korea (South Korea)
    • Malaysia
    • New Zealand
    • Australia
      (*Several Asia-Pacific passports are included.) (Visa for China)
    Americas

    • Brazil
    • Argentina
    • Chile
    • Peru
    • Uruguay
      (*These Latin American countries are part of newer visa-free arrangements.) (Visa for China)
    Middle East

    Others

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528

    ලංකාවේ ගොඩක් උන්ට චීනයේ,ඉන්දියාවේ දියුණුව අැහේ කටු අනිනවා වගේ..පුදුම වෙන්න දේකුත් නෑ ඵක අතකට අල්ලපු ගෙදර ඵකා වාහනයක් ගත්තත් හූනියම් කරන උන්‍ නේ..තමන්ගෙම පවුලේ ඵකෙක් ගොඩ යනවනම් ඒකටත් ඉරිසියා කරන උන් ඉන්න රටක්‍ වෙන රටක් දියුණු වෙනවට කැමති වෙයිද..😆

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,830
    13,169
    113
    35
    Spain
    මෙහෙ පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට බෑ නෙ. කොටින්ම කිව්වොත් ඉහල මට්ටමේ ඔපරේෂන් එකක් කරන්න වුනොත් මධ්‍යම පාන්තිකයෙක්ට වුනත් දේපළ විකුණන්න වෙනවා නෙ
     
    • Like
    Reactions: CohenLenstra

    bitter truth